Showing posts with label Android. Show all posts
Showing posts with label Android. Show all posts
Friday, December 18, 2015
Sunday, June 21, 2015
/Hihi හල්ලෝ කොහොමද මගේ යාලුවෝ ටික අදත් ඔන්න චෙනුර මලයා පට්ට ම පට්ට වැඩක් ගෙනාවා ඈ :) ගොඩක් අයට මතකද? Nokia 3310 එ කියන්නේ මෙන්න මේක
හා :) මතකයි නේ මතකද එකේ තිබ්බ පට්ටම Game එක Space Impact කියලා :)මතක් වෙනකොටත් ආසයි නේ :) අද මම කියන්නේ අන්න ඒ Nokia වලට ආපු Space Impact Game එක Android වලින් Play කරන හැටි :) එහනම් වැඩි පුර අටුවා ටීකා එපා Google Play එකෙන්ම ගන්න එහනම් පහළ Button එකෙන් ඈ :)
කොහොමද වැඩේ ඈ එහනම් චෙනුර මලයා කැපුණා එහනම් අදත් Like දාලා නැති අය Like එහෙම කරලා Share පාරක් දාලම යන්නකෝ ඈ...
Thursday, April 9, 2015
කාලෙකින් පොස්ට් එකක් කොටන්න #චෙනුර_මලයාට බැරි වුණා නේ එත් අපේ #Sadeep අයියා වැඩේ අදිනවා බලනත් සතුටුයි #Respect :D හරි හරි එහෙනම් :) අද ලිපිය මෙන්න #Google_Play කියුවම දන්නේ නැති කෙනෙක් නැහැ නේ ඔව් අද කියන්නේ Google Play වල Credit Hack කරගන්න හැටි :) හරි අටුවා ටීකා නැතුව අපි වැඩේට බහිමු! :D
අවශ්‍ය ද්‍රව්‍ය
Android තියෙන ඕනේ Device එකක් :D
Rooted වෙන්න ඕනේ :) Rooting ගැන Much More අපේ Android යටතේ ඇති
මෙන්න මේ App එක :D #Freedom Apk හරි එක පහළින් ගන්න :D
ඒ App එක Download කරලා Phone එකට Install කරගන්න :) ඒ App එක Install කරනකොට Unknown Source එකට ටික් එකක් වැටිලා තියෙන්නේ ඕනේ හරිය :) මේ App එකට ඔයාගේ Root Access App එක Access දෙන්න ඈ.. එක ඉලන්නේ App එක Run කරාම :D ඒ App එකට #Hack කරන්න පුළුවන් ඔයාගේ Device එකේ තියන App ටික පෙන්වනවා හරි :D දැනේ මම Example එකක් විදිහට Temple Run 2 ගන්නවා ඈ :D අර Freedom App එක Open කරලා එතැන තියන Temple Run 2 මම Touch කරනවා දැන් ටිකක් වේලාවක් යයි ඈ ටිකකින් ඒ Temple run 2 run වෙයි මේ වැඩේ කරන්න Net අයින් කරන්න ඕනේ නැහැ :D හරි දැන් Normal යන්න Temple Run 2 එකට ගිහින් Gems උඩ Click කරන්න දැන් සල්ලි වලට ගන්න එනවා Google Play එකෙන් දැන් බය නැතුව #Purchased කරන්න නිකන්ම Gems එනවා පට්ට නේ දිගට දිගටම ගන්න පුළුවන් :D
මේකේ තියන අවාසි
වැඩියේ Use කරන්න එපා Google Play එකෙන් Banned කරයි :)
මේක වැඩ කරන්නේ නැත්තේ
Online Platform App උදාහරණ :-Clash of clans
Debit Card Pay වලටත් එහමයි :(
වැඩේ අවුල් වගේ නම් පහළ Video කට්ට බලන්න
හරි එහනම් චෙනුර මලයා කැපුණා Like එකක් Share එකක් දාගෙනම යන්න කට්ටිය :D
Tuesday, November 18, 2014
4:55 PM
Recker's WORLD
Android
No comments
/hihi කාලෙකට පසේ අයෙත් වැඩේට බැස්ස මේ/omg EMIrROKZ /omg කොල්ලා .වැඩි කතා ඕනි නැහැ නේ අද මම ඔයාලට ගෙනාවේ දැනට බවිත වන හොදම Android Battery Saveing App 5ක් ලබා දෙන්නයි .....
ඔන්න එහෙනම් 1st app එක
ඔන්න එහෙනම් 5th app එක
ඔන්න එහෙනම් 1st app එක
මේක නම තමා Battery Doctor
මේක තමා ගොඩක් කට්ටිය use කරන app එක
වැඩි කතා ඕනි නැහැ නේ එහනම් මේක TRY කරල බලමු
ඔන්න එහෙනම් 2nd app එක
මේක නම තමා Du Battery Saver
මේක තමා ගොඩක් කට්ටිය use කරන app එක
මේක ගැනත් ඉතින් නො කතා රක නිසා මේකත් TRY කරල බලමු
ඔන්න එහෙනම් 3rd app එක
මේක නම තමා Easy Battery Saver
මේක තමා ගොඩක් කට්ටිය use කරන app එක එකට මමත් ඈතුලත් /hihi
මේක තමා මම use කරන app එක මේක නම් පොඩි kick එකක් තියනව හරි මොනවා උනත් මේකත් ඔයාල try කරලා බලන්න
ඔන්න එහෙනම් 4th app එක
මේක නම තමා NQ Easy Battery Saver
මේක තමා ගොඩක් කට්ටිය use කරන app මම දන විධියට
මේක නම තමා JuiceDefender
මේක ගැන නම් මම වැඩිය දන්නේ නැහැ
TRY it
එහනම් මගේ වැඩේ ඉවරයි මම ගිය /bye
/omg EMIrROKZ /omg
Thursday, November 6, 2014
9:19 PM
Unknown
Android
2 comments
Android Phone වල තියෙන ගැටලුවක් තමයි සිංහල අකුරු පෙන්වන්නෙ නැති එක, ඉතින් අපිට පුලුවන් phone එකට සිංහල Fonts install කරන්න.
Samsung Galaxy / Note වැනි Phone වලට සිංහල දානවනම් Root කිරීම අනවශ්‍යයි. ඒ phone වලට සිංහල දාන විදිය මෙතනින් බලාගන්න --- How to install Sinhala for android (without root)
(ලින්ක් එකට ගිහින් තත්පර 5ට පසුව උඩ දකුණු කෙළවරේ Skip Ad ඔබන්න)
වෙනත් Phone එකකින් කරනවානම් මුලින්ම Phone එක Root කරලා තියෙන්න ඕනෙ, එහෙම නැත්නම් මෙතනින් ගිහින් Root කරන්න. - http://cybertrickszone.blogspot.com/2014/09/android-devices-root-root-android-1.html
එහෙනම් දැන් Download කරගන්න Sinhala Font ටික මෙතනින් - DroidSansFallback
මේ Font ටික install කරන්නනම් අපිට Root Explorer කියන App එක අවශ්‍ය වෙනවා ඉතින් මෙන්න Root Explorer එක - Root Explorer
හරි දැන් අර Sinhala font file ( DroidSansFallback ) එක Extract කරගන්න.
Windows වලින් කරනවනම් Right Click කර Extract ඔබා Memory Chip එකට File ටික Copy කරගන්න.
Android වලින් නම් DroidSansFallback එක Extract කරන්න File එක උඩ තත්පර 4ක් පමණ Click කරගෙන සිටින්න එවිට Extract ඔබන්න.
දැන් Root Explorer එක Install කරන්න.එයට Root permissions ලබා දෙන්න.

Root Explorer එකෙන් අර Font File එක Click කරලා Copy ඔබන්න.
පසුව System/Fonts Folder එකට යන්න.එහි Mount R/W ලෙස ලබා දෙන්න.

දැන් මෙතන අර Extract කරගත්තු Folder එක Paste කරන්න. ( මෙහිදී Root Permission ඉල්ලුවොත් Allow කරන්න )

දැන් OK කරලා phone එක Restart කරන්න.
වැඩේ හරි එහෙනම් දැන් Phone එකේ සිංහලත් වැඩ.
Opera mini එකේ කලින් Bitmap විදියට Sinhala දාපු අය ඒක ඉවත් කරන්න එවිට පැහැදිලි සිංහල අකුරු Opera mini එකටත් ලැබේ.
Wednesday, November 5, 2014
7:00 PM
Unknown
Android
No comments
මේ වෙනකොට බොහෝ දෙනෙක් භාවිතාකරන phone එකක් වන android phone එකක් යම් විදියකින් නැති වුවහොත් එය පහසුවෙන් සොයාගත හැකි විදියක් තමා අද මම කියන්නෙ.
හැබැයි මේ වැඩේ කරන්නනම් Android phone එකෙන් ඔයාගෙ Google Account එකට ලොග් වෙලා ඉන්න ඕනා,
මේකට ඇප් එකක් තියෙනවා Play Sore එකේ Android Device Manager කියලා...ඒක තියෙනවානම් වැඩේ පහසුයි.
ඇප් එක නැතුව අපිට පුලුවන් නැති උන phone එක map එකෙන් locate කරගන්න....
මේ ලින්ක් එකට ගිහින්
( Page එකේ උඩ දකුණු කෙලවරේ Skip Ad දෙන්න) ඔයා phone එකට දාපු Google account එකෙන් sign in වෙලා Locate Device Click කරන්න..
ඉතින් ඔයාට බලාගන්න පුලුවන් Phone එක තියෙන තැන Map එකෙන්ම....
අර ඇප් එක Phone එකේ තියෙනවනම් අපිට Phone එක Ring කරන්න,Lock කරන්න,Data Reset කරන්න පුලුවන්.......
Android Device Manager
තමා ඒ ඇප් එක,අරගන්න මෙතනින් >>>> Get the App
හැබයි ම්ම් ඇප් එක Install කරාට පස්සෙ phone එකේ settings ටිකක් වෙනස් කරන්න ඕනා...
පහත ආකරයට, Location and Security Settings>Select Device Administrators වල,Android Device Manager සදහා phone එක ,Ring/Lock/Erase කරන්න Permissions ලබාදෙන්න.
මේ වෙනකොට බොහෝ දෙනෙක් භාවිතාකරන phone එකක් වන android phone එකක් යම් විදියකින් නැති වුවහොත් එය පහසුවෙන් සොයාගත හැකි විදියක් තමා අද මම කියන්නෙ.
මේ ලින්ක් එකට ගිහින්
( Page එකේ උඩ දකුණු කෙලවරේ Skip Ad දෙන්න) ඔයා phone එකට දාපු Google account එකෙන් sign in වෙලා Locate Device Click කරන්න..
ඉතින් ඔයාට බලාගන්න පුලුවන් Phone එක තියෙන තැන Map එකෙන්ම....
අර ඇප් එක Phone එකේ තියෙනවනම් අපිට Phone එක Ring කරන්න,Lock කරන්න,Data Reset කරන්න පුලුවන්.......
Android Device Manager
තමා ඒ ඇප් එක,අරගන්න මෙතනින් >>>> Get the App
හැබයි ම්ම් ඇප් එක Install කරාට පස්සෙ phone එකේ settings ටිකක් වෙනස් කරන්න ඕනා...
පහත ආකරයට, Location and Security Settings>Select Device Administrators වල,Android Device Manager සදහා phone එක ,Ring/Lock/Erase කරන්න Permissions ලබාදෙන්න.
Sunday, November 2, 2014
8:33 PM
Unknown
Android, softwares-මෘදුකාංග
No comments
යාලුවනේ ඔයාලගෙ සංගීත රසාස්වාදය වැඩි කරන දෙයක්නෙ Bass කියන්නෙ , නමුත් අප සවන් දෙන ගීත බොහොමයක ඇති Bass හඬ මදි බව අපට තේරෙන දෙයකි.ඉතින් මෙයට හොඳම විසඳුම Bass Booster එකක් භාවිතා කිරීමයි. එහෙනම් මෙන්න ඔබ කැමති මෙහෙයුම් පද්ධතියකට අදාල Bass Booster එකක් ගන්න Links.
Windows සඳහා Download

Android සඳහා Download

IOS සඳහා Download

Ubuntu සඳහා - Download
Link එකට ගිහින් Skip Ad ඔබන්න.
Post By Sadeepa Ravishan
Windows සඳහා Download
Android සඳහා Download
IOS සඳහා Download

Ubuntu සඳහා - Download
Link එකට ගිහින් Skip Ad ඔබන්න.
Post By Sadeepa Ravishan
Like එකක් දාන්න අමතක කරන්න එපා යාලුවනේ :)
/Bye
Saturday, November 1, 2014
ගොඩක් අය ලග දැන් Android Phone නේ :) ගොඩක් අය දන්නේ නැහැ ඔයාලගේ Android Phone වලටත් Virus තියෙනවා කියලා එත් Malware හිටන් එනවා ඈ :) අපි කොහොමද ඒවායෙන් බේරෙන්නේ :) අපිට ඕනේ වෙනවා Virus Guard එකක් Phone එකට :) එත් ගොඩක් එව්වුවා එන්නේ සල්ලි වලට නේ :) Computer එකේ නම් Crack එකක් හරි Serial එකක් හරි දාලා ගොඩ යන්න පුළුවන් එත් Android එහම බැහැ :( එක නිසා Google Play එකෙන්ම Free එන හොදම Virus Guard 6 ක් ගැනයි අද ලිපිය :) කැමති එකක් ඔයාලට පහළින් ගන්න පුළුවන් ඈ..
Virus Fighter
Bitdefender
AVG
Look Out
Sophos
Avast
Like එකක් දාන්න අමතක කරන්න එපා යාලුවනේ :)
/Bye
Friday, October 17, 2014
කොහොමද කට්ටිය ඈ හොදින් නේ ඔන්න අදත් චෙනුර මලයා ආවා ඈන්ඩ්‍රොයොඩ් වෑඩ කෑල්ලක් අරන්.ඈන්ඩ්‍රොයිඩ් ෆොන් එකක් පරික්ශණය කරගන්න හොදම ක්‍රමයක් තමයි මේක ඈ නො රූට්,රූට් ඕන එකකට පුලුවන් ඈ සමහර ෆොන් වලට සමහර කොඩ් වෑඩ කරන්නේ නැ ඈ අවුලක් ගන්න එපා හැම කොඩ් එකක්ම ගහලා බලන්න එකක් හරි වැඩ කරයි :D
ගොඩක් අය දන්නවා මේ ගෑන මෙන්න මෙ පහල තියෙන කොඩ් ටික ඔයාගේ ෆොන් එකේ කොල් ගන්න තෑන ගහලා බලන්න ඈ :D
- Factory Restore Settings (මිලදී ගන්නා විට තිබුනු settings වලට දුරකතනය පත් කිරීමට භාවිතා කරන්න පුලුවන් - [ *#*#7780#*#* ]
- දුරකතනය සහ බැටරිය පිලිබද විස්තර දැනගැනීමට - [ *#*#4636#*#* ]
- දුරකතනය Format කිරීම සදහා - [ *2767*3855# ]
- Media Files backup කිරීමට - [ *#*#273283*255*663282*#*#* ]
- දුරකතනය Service Mode කිරීමට - [ *#*#197328640#*#* ]
- කැමරාව පිලිබද විස්තර බලාගැනීමට - [ *#*#34971539#*#* ]
- WiFi MAC address එක බලාගැනීමට - [ *#*#232338#*#* ]
- GPS Test එකක් කිරීමට - [ *#*#1472365#*#* ]
- Bluetooth Test එකක් කිරීමට - [ *#*#232331#*#* ]
- Bluetooth Device Address එක බලාගැනීමට - [ *#*#232337#*# ]
- Ram Version එක බලාගැනීමට - [ *#*#3264#*#* ]
- Touch Screen Version එක බලාගැනීමට - [ *#*#2663#*#* ]
- Vibration Test and Backlight Test - [ *#*#0842#*#* ]
- Sensor Test - [ *#*#0588#*#* ]
- Melody Test - [ *#*#0289#*#* ]
- LCD Test - [ *#*#0*#*#* ]
- Packet Loopback - [ *#*#0283#*#* ]
- FTA Software Version එක බලා ගැනීමට - [ *#*#1111#*#* ]
- FTA Hardware Version එක බලා ගැනීමට - [ *#*#2222#*#* ]
- PDA and Phone - [ *#*#1234#*#* ]
- PDA, Phone, CSC, Build Time, Changelist Number - [ *#*#44336#*#* ]
- PDA, Phone, H/W, RFCallDate - [ *#*#4986*2650468#*#* ]
මම හිතනවා ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා..සමහර තැන් වලදි දන්නෙ නැති ඒව ඔබන්න යන්න එපා හොදේ..මොනව හරි උනොත් ඉවරයිනේ.. :D
හොදනම් එකක් දාගෙනම යන්න ඈ
/bye
Wednesday, October 8, 2014
ඔන්න යාලුවනේ චෙනුරට හිතෙන්නෙම Android ගැන ලියන්නලු ඈ.. ;) ඔව් මම ඔයාලට ගොඩක් android වැඩ ගෙනාවෙනේ මේකත් එහෙම එකක් Root කරාම ලැබෙන පොඩි වාසියක් තමයි Boot Animation එක වෙනස් කරන්න පුළුවන් වෙන එක :D මොකක්ද මේ Boot Animation කියන්නේ?
Boot Animation කියන්නේ මොකක් හරි Device එකක් On වෙනකොට එන Animation එක :D මේක Off වෙන එකටත් Android වලදී කියනවා මගේ දැනුම හැටියට වැරදි නම් Comment කරලා හදන්න ඈ.. ;)
හරි මේ ලිපියෙන් අපි කියන්නේ Rooted Phone එකේ On Off එකට Default එන Animation එකට තමුන්ට ඕන Animation එකක් දෙන හැටි ගැනයි.දැම්මම ලස්සනට තියෙයි නේ :D HikZz.. ;)
මේකට Google Play එකේ එක එක App තියෙනවා ගොඩක් ඒවා ලා චූර් -_- එක නිසා මම ඔයාලට හොද සල්ලි වලට එන App එකක් දෙන්න හිතුවා :D පහළින් බාගන්න මම දෙන App එක :D #CyberTricksZone වලින් විතරයි ඈ..
Download කරගත්ත App එක Internet තියෙනකොට Install කරගන්න ඈ App එක Open කරගත්තම එක එක නම් වලින් Animation තියෙනවා ඒවා හැබයි පෙන්වන්නේ නැහැ :( එකෙන් එක බලලා එකක් තෝරාගන්න :D හරි දැන් තෝරගත්ත App එක Download And Change එබුවාම Animation එක Download වෙනවා ඈ.. Backup කරන්න ඉලුවොත් ඕන නම් කරන්න නැත්නම් Skip කරන්න :D
Download වුණාට පස්සේ මෙහෙම එකක් එනවා Select කියන එක Touch කරන්න :D
දැන් තමයි වැඩේ :D පහල රූපේ බලන්න පලවෙනි එක Touch කරොත් වෙන්නේ On වෙන Animation එක විදිහට තමයි එන්නේ ;) දෙවනි එක Touch කරොත් වැටෙන්නේ Off වෙන Animation එකට එන්නේ :D මේවාගේ කැමති Animation 2ක් On Off එකට දාගන්න පුළුවන් :D
1) Boot animation කියන්නේ On වෙනකොට දාන එක
2) Shut Animation කියන්නේ Off එකට එන එක :D
කැමති Animation එකක් දාගත්තට පස්සේ App එක අයින් කරලා දාන්න අවුලක් නැහැ :D
වැඩේ අවුලක් තිබොත් කියන්න ඈ ;) චෙනුර කැපුණා :D Like එකක් දාන්න කාරුණික වන්න ඈ..
/Bye
Sunday, October 5, 2014
හල්ලෝ කොහොමද කට්ටිය ඔන්න චෙනුර අදත් ආවා :D Game ගහන්න Android කියන්නෙත් පට්ට Platform එකක් නේ :D එත් ලංකාවේ 1GB 2GB වගේ Ram එන Phone තියෙන්නේ කීයෙන් කිදෙන්ටද? ගොඩක් අයට තියෙන්නේ 128,256,512.. ඔය වගේ නේ Ram.සමහර Game ගහන්නත් බැහැ ගැහුවත් Stuck වෙනවා Clash වෙනවා නේ මේකට හොද විසදුමක් තියෙනවා ඒ තමයි ඔයාගේ Device එකේ Ram එක Direct ම Game එකක් Play වෙනකොට Phone එකේ Run වෙන App Stop කරලා ඔයාගේ Game එකට Ram එකේ Space වැඩි කරලා දෙනවා :D මේවාගේ App වලට කියන්නේ Ram Management App කියලා ගොඩක් ඒවා එන්නේ සල්ලි වලට ඒවගේම Root කරලා තියෙන්නේ ඕනේ Root කරපු නැති එවල මම Try කරලා නැහැ Unroot වල වැඩේ වෙනවානම් Comment එකක් දාන්න :D මම ඔයාලට අද දෙන්නේ මේවාගේ සල්ලි වලට එන App එකක් :D එක දාගෙන වැඩ කරලා අපිටත් කියන්නකෝ :D එහෙනම් පහළින් ඒ App එක බාගන්න පුළුවන් :D KB ගණක App එක ඈ.. :D
බාගත්ත App එක Install කරගන්න :D එක Run කරන්න දැන් පහළ විදිහට Setting හදාගන්න :D ඈ :)
හැම වේලේම Game එකක් ගහන්න යන්න කලින් Gameing Mod එකට දාගෙන යන්න වැඩේ හරි එහෙනම් චෙනුර කැපුණා Like එකක් දාලා Support එකක් දෙන්න :D
/Bye
Wednesday, October 1, 2014
කොහොමද කට්ටිය මම චෙනුර Cyber Tricks Zone Admin :D මම මේ ඔයාලට කියලා දෙන්නේ ලංකවේ First Time Blog එකකින් කියලා දෙන මැක්සා වැඩක් ගැනයි :D මම ගොඩක් කාලයක් තිස්සේ පරීක්ෂණ අත්හදා බැලීම් හා සොයාගැනීම් කරලා ඕන PC Game එකක් Hack කරන්න හොයා ගත්තා But Android පට්ට අවුලක් වුණා :( එත් එකටත් අද ලෝක ළමා දිනය දවසේ මම ඒ වැඩේ හොයාගත්තා :D
මම ඔයාලට දුන්නේ පොරොන්දුවක් :D ඕන Game එකක් Hack කරලා පෙන්වනවා කියලා :) ඔන්න මේ දාන්නේ Rooted Phone වලින් කරන්න පුළුවන් වැඩ ගැන 3වෙනි ලිපිය හරි මම මේකට පොඩි Video එකක් හැදුවා :D ඒවාගේම පොඩි විස්තරයකුත් දෙනවා. මේකෙන් ලෝකේ ප්‍රසිද්ධ Game කිපියක් Hack කරන හැටි මම කියලා දෙනවා ඔයාලා වැඩේ අල්ලාගෙන Hacker කෙනෙක් වෙන්න ඈ ;)
හරි අපි වැඩේ බහිමු.මුලින්ම කියන්නම් මේක වැඩ කරන්නේ Rooted Phone වලට විතරයි ඈ ;) හරි දැන් ඔයාගේ Device එක Rooted නම් පහල 1MB වලටත් අඩු App එක දාගන්න :D
Subscribe to:
Posts (Atom)
























.png)
