Sunday, June 21, 2015

/Hihi හල්ලෝ කොහොමද මගේ යාලුවෝ ටික අදත් ඔන්න චෙනුර මලයා පට්ට ම පට්ට වැඩක් ගෙනාවා ඈ :) ගොඩක් අයට මතකද? Nokia 3310 එ කියන්නේ මෙන්න මේක

හා :) මතකයි නේ මතකද එකේ තිබ්බ පට්ටම Game එක Space Impact කියලා :)මතක් වෙනකොටත් ආසයි නේ :) අද මම කියන්නේ අන්න ඒ Nokia  වලට ආපු Space Impact Game එක Android වලින් Play කරන හැටි :) එහනම් වැඩි පුර අටුවා ටීකා එපා Google Play එකෙන්ම ගන්න එහනම් පහළ Button එකෙන් ඈ :) 


කොහොමද වැඩේ ඈ එහනම් චෙනුර මලයා කැපුණා එහනම් අදත් Like දාලා නැති අය Like එහෙම කරලා Share පාරක් දාලම යන්නකෝ ඈ...

0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ