Friday, April 10, 2015


හම්මා චෙනුර මලයට සාපෙළ වලට මාස 8 යි එත් බ්ලොග් ලියනවා :D හරි හරි අටුවා ටීකා ඕනේ නැහැ අපි වැඩේට බහිමු! :) ඔයලා නිකමට හරි දැකලා තියෙනවද ගුගල් chrome බ්‍රව්සර් එකේ රහස් :) හරි මේ ගේම් එක නිකන් කම්මැලි වේලාවට එහෙම සෙල්ලම් කරන්න පට්ට :)  හ්ම්ම් මෙහෙමයි ගේම් එක run කරන්නේ :)
ගියා chrome එකෙන් ඔයා කැමති site එකකට :) දැන් machine එකේ නෙට් Disconnect කොරන්න දැන් ආයේ ගුගල් ක්‍රෝම් එකේ අර ඔපන් කරපු Page එක Refresh කොරන්න :) දැන් මෙහෙම එකක් එනවා නේ ;)
එනවා කියුවේ ඩයිනොසරයෙක් එන්නේ මෙහෙම


දැන් ඔයාගේ යතුරු පුවරුවේ up arrow key එක ඔබන්න :) දැක්කද වැඩේ up arrow key එකෙන් පැන පැන යන්න තියෙන්නේ :) පතොක් ගස් වල හැපෙන්නේ නැතුව :)



හම්මේ මේවගේ Trick එකක් කියලා දීලත් like එකක් නොදා යන්න එපා යාලුවනේ ඈ :)



0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ