අහ් කොහොමද කස්ටියට?අද මගේ 3 වැනි පොස්ට් එක.බලන්නකො හොද කියලා.අපේ කස්ටියම දන්නවනේ ෆයර්ෆොක්ස් ගැන but මම අද කියන්න යන්නේ firefox 30.0 eka වැඩි දියුණු කරපු web browers එකක් ගැනයි.
ඔන්න ඒ Web Browers එක Waterfox
නම වගේම වැඩත් සුපිරි
මේකේ තියේන special එකක් තමා
- 32/64 බිට් කියල වෙනසක් නැහැ
- මෙකේ පෝටබල් සංස්කරණයක් තියනවා
- මේක ෆයර්ෆොක්ස් වඩා ගොඩක් speed
- 100% free
තවත් බලන් ඉන්නේ නැතුව මේක කරගන්න..!
තවත්browers 1ක් ගැන පස්සේ කියල දෙන්නම් කො.







