Monday, August 4, 2014

අහ් කොහොමද කස්ටියට?අද මගේ 3 වැනි පොස්ට් එක.බලන්නකො හොද කියලා.අපේ කස්ටියම දන්නවනේ ෆයර්ෆොක්ස් ගැන but මම අද කියන්න යන්නේ firefox 30.0 eka වැඩි දියුණු කරපු  web browers එකක් ගැනයි.

ඔන්න ඒ Web Browers එක Waterfox



නම වගේම වැඩත් සුපිරි  
මේකේ  තියේන special එකක් තමා 
  • 32/64 බිට් කියල වෙනසක් නැහැ
  • මෙකේ පෝටබල් සංස්කරණයක් තියනවා
  • මේක  ෆයර්ෆොක්ස් වඩා ගොඩක් speed
  • 100% free
තවත් බලන් ඉන්නේ නැතුව මේක කරගන්න..!

තවත්browers 1ක් ගැන පස්සේ කියල දෙන්නම් කො.

2 comments:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ