Showing posts with label PC games-පරිගණක ක්‍රීඩා. Show all posts
Showing posts with label PC games-පරිගණක ක්‍රීඩා. Show all posts
Saturday, January 9, 2016
හොදට Game වලට Support කරන Machine වලට Boost කරලා ගහන්න පුළුවන් :D හරි ඔන්න චෙනුර මලයත් එක්ක වැඩේට බහිමු ඈ.. ;) මුලින්ම අපිට මේ වැඩේට ටිකක් ලොකු Software එකක් ඕනේ වෙනවා :( ඕනේ වෙන්නේ Microsoft SDK කියන එක :D දැනටමත් Machine එකේ තියෙන්නේ පුළුවන්.
Saturday, November 8, 2014
/HiHI හල්ලෝ යාලුව නේ ඔන්න අදත් චෙනුර මලයා සුපිරි ගෙම් එකක් ඔයාලට ගෙනාවා :) අද මම කියන්නේ ඔයාගේ පරිගණකයෙනුයි Android කට්ටෙනුයි සිංහලෙන් ඕමී ගහන හැටියි :) හරි එහෙනම් පහළින් බාගන්න ඈ ;) android එකනම් ඔයාලා දැකලත් ඇති එහෙත් කොම්පීටරේට එන එක දැකලා නැතුව ඇති :D
මේ තියෙන්න Screen Shots :)
මෙන්න එහනම් පහළින් බාගන්න හොදේ :)
මේක හොයාගන්න ටිකක් කට්ට කෑවා ඈ එහෙනම් අදත් Like එකක් Share එකක් දාලා යන්න කට්ටිය
/Bye
Saturday, September 20, 2014
ඔබ ඉතාම ප්‍රිය කරන Subway Surfers android දුරකතනයෙන් පමණක් play කරන්න පුලුවන් game එකක් බව ඔබ දන්නවා.එහෙත් Cyber Tricks Zone ඔබ නොසිතු මොහොතක Subway Surfers PC එකෙන් Play කරන්න අවස්ථාවක් ලබාදෙනවා.දෑන් ඔබ ඒ ප්‍රිය කල Subway Surfers PC එකෙන් Play කරන්න ඔබට පුළුවන්. ඉතින් ඔයාලටත් පහළින් Download කරලා ගහන්න පුළුවන්.මේ Game එක Play කරන්න Blue Stack ඕන නෑ.මේ Game එක ගහපු අය දන්නවා කොච්චර ආතල් Gameද කියලා මේ Game එක. :D
Download කරලා Read Me File එකේ තියන උපදෙස් පිළිපදින්න.මේ තියෙන්නේ Screen Shot
ඔන්න ඉතින් චෙනුර ගියා තවත් පට්ට වැඩකින් හෙටත් හමුවෙමු Buy හොදේ :Dයාළුවන්ටත් බලන්න Share කරන්න හොදේ.දවස්පතා Update වෙන අපේ Blog අඩවියේ අලුත් වැඩ දැනගන්න Like කරන්න අපේ Facebook Fan Page එකට.
Friday, September 19, 2014
අනේ කාලෙකින්නේ!(only in cyber tricks zone :D ) අද මම කියන්නේ ලංකාවේ පොඩි ලොකු හැමෝම ගහලා තියන,I.G.I නොහොත් I'm Going In පළවෙනි game එක අපි හැමෝම දන්නවා නේ.මම අද ඔයාලට ඒ game එක දවසකින් ගහලා ඉවර කරන්න පුළුවන් හා ලෙවෙල් ඔකොක්ම එක සැරේ activate කරගන්න ක්‍රමයක් කියලා දෙනවා!සමානයෙන් එක level එකක් ගහන්න එපායයි අනිත් level එකට යන්න එත් මම කියලා දෙන මේ ක්‍රමයෙන් එකසැරේ ලෙවෙල් 1වත් නොගහා game එකේ තියන හැම level එකක්ම activate කරගන්න පුළුවන් පට්ට නේ...ආ තව එක දෙයක් මම දෙන මේ වැඩ කෑල්ල වැඩ කරන්නේ I.G.I පළවෙනි game එකට විතරයි!වැඩි කතා ඕන නෑ,අපි වැඩේට බහිමු!මුලින් මේ Rar file එක Download කරගන්නකෝ....
download කරලා download කරගත්ත Rar file එක උඩ right click කරලා extract here යන්න ලබා දී Rar file එක Extract කරගන්න.
Extract කරාම පහළ තියනවා වගේ folder එකක් තියේවි.මුලින්ම අපි level ඔක්කොම activate කරගෙන ඉමු,ඒ සදහා Extract කරගත් folder එකට ගීහින් ''I.G.I Level ඔක්කොම එකපාර Activate කරගමු!'' යන folder එකට ගිහින් එකේ තියන files ඔක්කොම ඔයාගේ computer එක I.G.I game එක install කරගත් තැනට copy paste කරගන්න.copy හා paste කරගත් file එකේ ඇති install කියලා file එකක් එක දැන් තියෙන්නේ game එක install කරගත් තැනනේ දැන් එක open කරාම cmd එකක් auto run වේලා close වේවි.දැන් game එක run කරල බලන්න..........level ඔක්කොම activate වේලා ඇති.... :D
දෙවනි එක තාමා trainer එක,එකෙන් පුළුවන් game එකේදී ඕනතරම් උණ්ඩ,කොච්ර අරුන් වෙඩි තිබ්බත් අපේ එකා මැරෙන්නේ නෑ........
ඒවා game එකට දා ගන්න download කරගත්ත Rar file එක extract කරාම තියන ''igitrain'' කියන චුටි software එක copy කරගෙන ඔයාගේ computer එක I.G.I game එක install කරගත් තැනට paste කරගන්න.ඊට පස්සේ එ software එක දැන් තියෙන්නේ game එක install කරගත් තැනනේ,දැන් එක open කරාම මෙහෙම වින්ඩොව් එකක් ඒවි
start project IGI බට්නය click කරන්න.එතකොට game එක run වේවි.....ඊට පස්සේ කැමති mission එකක් තෝරගෙන play කරන්න ගිහින් keyboard එකේ F11යි F12 එක පාර ගානේ ඔබල game එක play කරලා බලන්න.......දැක්කනේ වෙනස උන්දැ ඉවර වෙන්න නෑ කොච්ර වෙඩි තිබත් ඒවගේම ඔයාට වෙඩි වැදුනට හෙල්ත් එක අඩු වෙන්නේ නෑ........පට්ට නේ..... :D
මෙච්චර වටිනා වැඩ කෑලි දීලත් facebook like එකක් දන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?අවුලක්ද?දාන්න මගේ Facebook page එකට.
Thursday, September 4, 2014
/hihi ඔන්න තවත් අලුත් ලිපියක් අරන් චෙනුර ආවෝ.මම කාලෙකින් Game ගැන Post එකක් දැම්මේ නැහැ නේ :/ ඉතින් මම Google කරලා බැලුවා Facebook වලට එන Game එහෙම PC එකට එනවද කියල එතකොට මට Criminal Case Game එක වාගේම Game එකක් හම්බු වුණා :D
එකත් අරක වගේමයි.113MB විතර වෙනවා පහල තියෙන්නේ Req එක :D මේක ගොඩක් වාසියි මොකද හැමදාම Facebook වලට ගහින් Play කරන කොට කැපෙන MB ගානත් එක්ක :D ඕනේ නම් Hack කරගනත් පුළුවන් Cheat Engine පාරක් දැම්මා නම් :D පට්ට නේ Screen Shot තියනවා පහල :D
අපි ගියෝ /hmm
System Requirements:
- Windows 95/98/XP/ME/Vista/7;
- Processor 800 Mhz or better;
- RAM: minimum 1024Mb;
- DirectX 9.0 or higher;
- DirectX compatible sound board;
- Easy game removal through the Windows Control Panel.
Like එකක් දාන්න කාරුණික වන්න
/please
බාගන්න මෙතැනින්
Wednesday, December 18, 2013
අද මම ඔයාලට කියන්නේ ලස්සන Game එකක් ගැන.ඇත්තටම මම මේ Game එක ගහලා ඉවර කලා!මම කියන්නේ සුපර් Game එක ඇ..මම කියනවට වඩා ඔයාලත් ගහලා බලන්න කෝ!
- OS: Windows Vista / Windows 7
- Processor: 3.0 GHz dual core or better
- Memory: 4 GB system RAM
- Hard Disk Space: 9 GB
- Video Card: DirectX 9 compatible with 512 MB video RAM or better (NVIDIA GeForce GTX 460 / ATI Radeon HD 5850)
- Sound: Windows compatible sound card
Friday, October 11, 2013

මම ඔන්න අදත් ලංකාවේ ගොඩක් ජනප්‍රිය වෙච්ච Game එකක් ගෙනාවා.හැබයි මේක Torrent තමයි!පහළ තියන requirements තියනවනම් අනිවා Game එක Play කරන්න පුළුවන්.
- System of Operating : Windows Xp sp3, sp2,Vista, Windows 7.
- Processor: 1Ghz Pentium or AMD Athlon
- RAM: 256 MB RAM
- Video Card: 64MB Directx9 compatible (GeForce3 or better)
- Soundcard: Directx9 compatible
- DirectXOM: 8x DVD ROM Drive
- Hard D Version: DirectX 9
- DVD-Rrive: 4.7 GB free hard disk space
මෙතැනින් ගිහින් බාගන්නකෝ
පහල ඇත්තේ Trailer එක
Sunday, September 8, 2013
ඔන්න ඉතින් අපේ යාලුවො ඉක්මනට Game ගහලා ඉවර කරන්න කියපු අයට කියාපු බඩ්ඩක් අරගෙන මම අද ආවා.මේක නම Cheat Book.ඔයාල දන්නවනේ යලුවනේ මේකේ දෑනට තියන ඔක්කොම Game වල එන Password ගොඩක් තියනවා.අලුත් එන Games වලටත් Password ගන්න update කර ගන්නත් පුලුවන්.වෑඩි කථා බහා ඕන නෑ නේ download කරගෙනම බලන්නකො.තව එකක් මේ පොස්ට් එක ගොඩක් Blog වල Copy කරල දාලා තියනවා.
- ඕකෙන් වැඩේ වෙන්නේ මෙහෙමයි කැමති Game එක තෝරාගන්න එකේ නම Cheat Book එකේ ගහලා game එකෙ Password හොයාගන්න.
- ඒම Game අදාළ Password ටික කොලේක ලියාගන්න.දැන් game එක Run කරන්න අර code ගහලා සට සට ගලා Game ඉවර කරන්න!
- ඔන්න යාලුවනේ මම දෙන්නයන්නේ CHEAT-BOOK 2013 මේක දාගත්තම එක සට පට ගාලා ගහල ඉවර කරන්න පුලුවන් නේ යාලු ඒත් වෑඩ්ඩෙක් නම් මේ වගේ හොරට ගහන්න හොද නෑ...
Friday, August 30, 2013
මුලින්ම කියන්නම් මේක Torrent ඇ......
Cpu: 2.4 Ghz Core2 Duo
Ram: 2 Gb
Hard Drive: 10 Gb
Video Card: 512 Mb
Install කරන්නේ මෙහෙමයි!
Setup එක Normal Install කරන්න.
මෙන්න බාගන්න
මෙච්චර වටිනා Games දීලත් Facebook like 1ක් දාන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?අවුලක්ද?දාන්න මගේ Facebook page එකට.මෙනන් Trailer එක
Tuesday, July 2, 2013
දැනට ලෝයේ තියන පට්ටම PC game එකක් තමා call of duty black ops 2. එම game එක මම ඔයාලට ටොරන්ට් free ලබා දෙනවා.වැඩි කථා ඕන නෑ බාගන්නකෝ.බාගන්න කලින් System Requirementsඑක බලන්න.
click කරන්න උඩ තියන ලින්ක් එකට ටොරන්ට් වලට free download කරගන්න call of duty black ops 2Minimum System Requirements:CPU:Intel Core2 Duo E8200 2.66 GHz or AMD Phenom X3 8750 2.4 GHzRAM:2GB for 32-bit OS or 4GB for 64-bit OSVGA:Nvidia GeForce 8800GT 512 MB or ATI Radeon HD 3870 512 MBDX:DX10OS:Windows Vista SP2 or Windows 7
01 ඩවුන්ලෝඩ් කරගන්න02 iso ෆයිල් එක මවුන්ට් කරගන්න03 Install කරගන්න04 ‘call.of.duty.black.ops.II.crackfix.repack‘ මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න.05 ඩවුන්ලෝඩ් කරගත් ෆයිල් එකේ තියන හැම ෆයිල් එකක්ම Install කරපු තැනට කොපි and replace කරන්න.06 ‘call.of.Duty.Black.Ops.II.Update.1.and.2‘ setup එක download කරලා ගේම් එක Install කරපු තැනටම install කරන්න.07 ‘steam’ software එකත් computer එකට install කරන්න.install කරන එක ගැන තියේන අවුල් මගේ FB එකට දාන්න…මේන්න ලින්ක් එක. http://www.facebook.com/S.Chenura
මේක සුපරි ගේමක් වගේම අඩු System Requirements එකකින් ගහන්න පුළුවන්.පහළ ඇති System Requirements එක.play කරල කියන්නකෝ.දැන් මරාගෙන මැරෙමු!
Assassins Creed Revelations Minimum System Requirements
OS: Windows® XP / Windows Vista® / Windows® 7 (only)
CPU: 1.8 GHz Intel® Core™2 Duo E4300 / 2.4 GHz AMD Athlon™ 64 X2 4600+
RAM: 1.5 GB Windows XP / 2 GB Windows Vista, 7
GFX: 256 MB DirectX® 9.0c-compliant video card with Shader Model 3.0 or higher (see supported list)*
DX®: DirectX 9.0c-compliant
HDD: 12 GB of free hard disk space
Audio: DirectX 9.0c-compliant
Other: Windows-compatible keyboard, mouse, optional controller (Xbox 360® Controller for Windows recommended)
Multiplayer: 256 Kbps or faster broadband connection
Subscribe to:
Posts (Atom)



.png)



.png)












.png)
























