ඔබ ඉතාම ප්‍රිය කරන Subway Surfers android දුරකතනයෙන් පමණක් play කරන්න පුලුවන් game එකක් බව ඔබ දන්නවා.එහෙත් Cyber Tricks Zone ඔබ නොසිතු මොහොතක Subway Surfers PC එකෙන් Play කරන්න අවස්ථාවක් ලබාදෙනවා.දෑන් ඔබ ඒ ප්‍රිය කල Subway Surfers PC එකෙන් Play කරන්න ඔබට පුළුවන්. ඉතින් ඔයාලටත් පහළින් Download කරලා ගහන්න පුළුවන්.මේ Game එක Play කරන්න Blue Stack ඕන නෑ.මේ Game එක ගහපු අය දන්නවා කොච්චර ආතල් Gameද කියලා මේ Game එක. :D
Download කරලා Read Me File එකේ තියන උපදෙස් පිළිපදින්න.මේ තියෙන්නේ Screen Shot
ඔන්න ඉතින් චෙනුර ගියා තවත් පට්ට වැඩකින් හෙටත් හමුවෙමු Buy හොදේ :Dයාළුවන්ටත් බලන්න Share කරන්න හොදේ.දවස්පතා Update වෙන අපේ Blog අඩවියේ අලුත් වැඩ දැනගන්න Like කරන්න අපේ Facebook Fan Page එකට.![Subway Surfers Game එක දෑන් computer එකෙ play කරන්න. Subway Surfers for PC Subway Surfers Game එක දෑන් computer එකෙ play කරන්න.](http://www.genuine-report.com/wp-content/uploads/2013/04/Subway-Surfers-for-PC.jpg)
Elaz Thankzzz
ReplyDeleteMare Maru....!!!!!!!!
ReplyDelete