Showing posts with label සිංහල දේවල්. Show all posts
Showing posts with label සිංහල දේවල්. Show all posts
Thursday, October 30, 2014
Monday, September 29, 2014
හල්ලෝ කට්ටිය මම චෙනුර ඔන්න අදත් පට්ට වැඩක් ගෙනාවා.අපේ ලංකාව ගොඩක් ලස්සනයි නේ :D අපෙ රටේ ලස්සනම තැන් ගොඩක් තියෙනවා නේ :D මම අද කියන්නේ ගෙදර Computer එකෙන් ලංකාවේ ලස්සනම තැන් බලන්න පුළුවන් ක්‍රමයක් ඈ :D VIRTUAL TOURS දන්නවද මේ මොකක්ද කියලා ඈ ;) එකියන්නේ 360 Camera එකකින් ගත්ත Photo එකතුවකින් හදපු 3මාන රූපයක් :D ඔයාලා සමහර බ්ලොග් වල එහෙම දැකලා ඇති අයිෆල් කුලුනට නැගලා බහිමු කියලා මේ වගේ ඒවා තිබත් මේ වගේ ක්‍රමයක් ලංකාවට ලැබෙන්නේ First Time මේක ගැන මුලින්ම Publish කරනෙත් අපි ඈ... ;)
මේ විදිහට ලංකාවේ කීප තැනක් බලන්න පුළුවන් :D බලන්නේ මෙහමයි :D පහල Button එක Click කරන්න එතකොට Web Page Open වෙයි.
දැන් ඒ Page එක පහලට ගන්න දැන් තියෙන ඒවායින් කැමති තැනක් Click කරන්න දැක්කනේ වැඩේ
මේවගේ ඒවා ගැන Free කියලා දීලත් Like එකක් නොදා යන්න එපා යාලුවනේ හෙටත් චෙනුර එන්නම් ඈ :D
/bye
Friday, September 19, 2014
මේක නං ගොඩක් අයට වැදගත් වෙයි. අපි internet එකෙන් දෙයක් කියවද්දී විශේෂයෙන්ම Wikipidia වල එහෙම අපි දන්නේ නැති English වචන ගොඩක් හම්බ වෙනවා...ඒවගේ තේරුම අපි වචනේ copy කරලා Dictionary එක්ක ගහල බලද්දී අපේ කාලේ කොච්චර නාස්ති වෙනවද, මෙන්න එකට නියම වැඩක්...ඉස්සෙලාම file එක download කරගන්න. එක extract කරගත්තම file දෙකක් පෙනෙයි. එකක් තියෙන්නේ Chrome වලට අනික තියෙන්නේ Firefox වලට... පහලින් බාගන්නකෝ.. :D
ඔයා භාවිතා කරන්නේ chrome නම් chrome වල Tools---- Extensions ගිහින් අදාළ file එකdrag කරගෙන drop කරන්න. දැන් chrome restart කරන්න.
ඔයා ලග තියෙන්නේ firefox නම් එකේ Firefox settingsඑකේ Add-ons Extensions කියන එකට file එක drag කරගෙන එතනට drop කරලා browser එක restart කරන්න.
Tuesday, September 16, 2014
/hihi හලෝ කොහොමද කස්ටිය?හොදින් නේ එල එල :D අපේ අනිත් බ්ලොග් ලියන්නෝ දෙනෙත් හරි හරියට ලිපි දානවා නේ ඉතින් :D ඇඩ්මිනුත් හොද ලිපි දාන්න ඕනානේ :D ඔන්න චෙනුර ආවා සුප්රිය ලිපියක් අරන් ආවා.සිංහල Typing ගැන අපි එක ලිපියක් ගෙනාවනේ :D එත් එක Online Method එකක් නේ.ඉතින් මට ලැබුණා පොඩිම පොඩි software එකක් එක වැඩකරන්නේ Offline :D
මේ Software එක පට්ට :D
- මේකෙන් Singlish To Gossip
- Singlish To සිංහල
- සිංහලට To Singlish කියන දෙකම එක Software එකක් මේක :D
මේකෙන් වැඩ කරන හැටි ගැන සියලු විස්තර සිංහලෙන්ම ඒ Software එක ඇතුලේ තියනවා :D එක නිසා කිසි දෙයක් අහන්න ඕනේ නැහැ Try කරලා බලලා කියන්නකෝ :D මේක අනික Sri lanakan Software එකක් එල නේද හෙටත් එහෙනම් සුපරි Post එකකින් හමු වෙමු! /Bye චෙනුර කැපුණා :D
Like එකක් දැමොත් හෙන ගහයිද?ඈ .. :D /Please Like :D
Monday, September 1, 2014
ඔන්න තවත් Post එකක් චෙනුර මලයා ගෙනාවා.යාලුවනේ....මං අද ඔයාලට අරන් ආවේ පට්ට සොෆ්ට්වෙයාර් එකක්.. අපේ ගොඩක් අය සිංහල ටයිප් කරන්න එකක් එක සොෆ්ට්වෙයාර් පාවිච්චි කරනවා...එත් ඔය එක එක සොෆ්ට්වෙයාර් සමහර වෙලාවට වැඩ නෑ.. එහෙමත් වෙනවනේ.. ඉතින් මම අද ඔයාලට දෙන්න යන්නේ ගූගල් සමාගමෙන් නොමිලයේ දෙන Google ආදාන මෙවලම් Chrome දිගුව මේවා විවිධ භාෂා වලින් තියෙනවා. ඒ අස්සේ සිංහලත් තියනවා..මුලින්ම කියන්නම් මේකට Chrome Browser එක ඕන.මේක Torch එකටත වැඩ.එකට දාන මේ වැඩ කෑල්ල එතකොට සිංහල වතුර වගේ.
මුලින්ම Google Chrome එකෙන් මේ link එකට යන්න.
ඒ ලින්ක් එකට ගියාම තියන Add To Chrome Click.එතොකට පොඩි File එකක් Download වේවි ඊට පස්සේ Chrome Browser එකේ උඩ දකුණු කෙරවලේ ඇති icon එක Click කරන්න.මෙතැන ඉදලා රූප බාලාගෙන කරන්න.රූප පොඩි නම් ෆොටෝ උඩ Click කරලා ලොකු කරලා බලාගන්න.
සිංහල යන්න තෝරලා එක ළගින් දකුණට වැටෙන ඊතලය click කරන්න ඊට පස්සේ එක ලැබෙයි දෙවනි තියන දකුණු පත්තේ කොටුවට ඊට පස්සේ එක ලග තියන උඩ තියන ඊතලය Click කරලා.ඔය Page එක Close කරලා දාන්න.
ආදාන මෙවලමක් භාවිතා කිරීමට, දිගුවේ නිරූපකය මත ක්ලික් කරන්න. පතන මෙනුව තුළ එය දිස් වන අතර, අපේක්ෂිත ආදාන මෙවලම තෝරන්න සක්රිය කර ඇති ආදාන මෙවලමක් සමගින්, දිගුව
වැනි පූර්ණ වර්ණවත් නිරූපකයක් බවට පත් වේ. ආදාන මෙවලම් එක අක්රිය කර ඇති විට, බොත්තම අළු පැහැ ගැන්වේ
. “අක්රිය කරන්න” ක්ලික් කිරීම ආදාන මෙවලම ටොගල අක්රිය කරනු ඇත. ටොගල සක්රිය/අක්රිය කිරීමට ඔබට තෝරාගත් ආදාන මෙවලම් මත ක්ලික් කිරීමද කළ හැක.දැන් ඔබ ආදාන මෙවලමක් ටොගල කර ඇත, වෙබ් පිටුවක් විවෘත කරන්න, කර්සරය ආදාන කොටුව වෙත ගෙනයන්න, සහ ටයිප් කිරීම අරඹන්න. එය ක්රියා කළේ නැතිනම්,
මත ක්ලික් කිරීමෙන් වෙබ් පිටුව නැවුම් කරන්න.. දැන් Type කරන්න.පට්ට නේද ?
අවුල්ද?බලන්න මේ Video එක
Like එක්ක දාගෙනම යමු නේද?
Saturday, September 7, 2013
සිංහල අපට සිංහල ඉංග්‍රීසි ශබ්ද කෝෂ ගොඩක් වටිනවා.එ නිසාම මම අද මම කියලා දෙනවා වටිනාම සිංහල ශබ්ද කෝෂ කිපයක් ගැන.
1)පළවෙනි එක www.trilingualdictionary.lk.මෙම ශබ්ද කෝෂය Online තිබෙන එක්ක.පහළින් Web එකට යන්න.ඒවගේම එම අඩවිය සිංහල,දෙමළ,ඉංග්‍රීසි යන භාෂා 3නම තියන ශබ්ද කෝෂයක් Free බාගන්න දීලා තියනවා.
2.දෙවනුව ලංකාවේ ජනප්‍රියම online dictionary එකක් තාමා Madura Online Dictionary එක පෙන්වා.මෙයත් Online හා Software ආකාර දෙකටම තියනවා.
3)3 එක තාමා android phone සදහා නිපදවා ඇති bhasha dictionary app එක.එකේ I phone App එකත් තියනවා.
4)තව එකක් තාමා ලගදීම ආව Lion Dictionary එක එකත් ඔයාලට පහළින් බාගන්න පුළුවන්.
ඔන්න එහෙනම් මම ගියා මේ වගේ වටින ලිපි වලින් ආයි මුණගැසෙමු.Like එකක් දාලා ලිපියට සාධාරණයක් ඉටු කරයි කියලා මම හිතනවා.
Subscribe to:
Posts (Atom)









.jpg)

















