Tuesday, September 16, 2014

/hihi හලෝ කොහොමද කස්ටිය?හොදින් නේ එල එල :D අපේ අනිත් බ්ලොග් ලියන්නෝ දෙනෙත් හරි හරියට ලිපි දානවා නේ ඉතින් :D ඇඩ්මිනුත් හොද ලිපි දාන්න ඕනානේ :D ඔන්න චෙනුර ආවා සුප්රිය ලිපියක් අරන්  ආවා.සිංහල Typing ගැන අපි එක ලිපියක් ගෙනාවනේ :D එත් එක Online Method එකක් නේ.ඉතින් මට ලැබුණා පොඩිම පොඩි software එකක් එක වැඩකරන්නේ Offline :D

මේ Software එක පට්ට :D
  • මේකෙන් Singlish To Gossip 
  • Singlish To සිංහල 
  • සිංහලට To Singlish කියන දෙකම එක Software එකක් මේක :D 
මේකෙන් වැඩ කරන හැටි ගැන සියලු විස්තර සිංහලෙන්ම ඒ Software එක ඇතුලේ තියනවා :D එක නිසා කිසි දෙයක් අහන්න ඕනේ නැහැ Try කරලා බලලා කියන්නකෝ :D මේක අනික Sri lanakan Software එකක් එල නේද හෙටත් එහෙනම් සුපරි Post එකකින් හමු වෙමු! /Bye චෙනුර කැපුණා :D

Like එකක් දැමොත් හෙන ගහයිද?ඈ .. :D /Please Like :D

0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • 1GB බඩු 10MB වෙනකම් පොඩි කරමු!100% වැඩ ඇ...
    30.07.2014 - 15 Comments
    අපි ගාව තියන Software,Games,Films ඔයා තව කෙනෙක්ට අන්තර්ජාලය හරහා තව කෙනකුට යවන කොට සමහර File ගොඩක්…
  • ලෝකේ හොදම හිත හොද Hacker වරු පස් දෙනා :D White Hat
    13.10.2014 - 5 Comments
    ඔන්න ඉතින් අදත් #චෙනුර මලයා පට්ට Post එකක් ගෙනාවා :D මේක Hacker වරු ගැන ලියන්නේ ඈ :D පොඩි පැහදිලි කිරීමක්…
  • Data කපාගන්නෙ නැතුව TV බලමුද?  PC / Phone / Tab සඳහා
    12.12.2014 - 0 Comments
    මුලින්ම කියන්න ඕනෙ යාලුවනේ මේ වැඩේ කරන්න නම් Dialog Sim එකක් තියෙන්නෙ ඕනේ. Computer එකෙන් TV බලනවානම්…
  • එක එක රට වලින් අන්තර්ජාලයට පිවිසීම!
    17.09.2014 - 0 Comments
    /hihi කොහොමද කට්ටිය ඈ :D හොදින් නේ :D ඔන්න අදත් පට්ට ලිපියක් Cyber Tricks Zone එකේ චෙනුර ගෙනාවා :D අහා…
  • ඔයාගේ කට හඩ පොඩි එක්කෙනෙක් ගේ කට හඩක් කරමු! Voice Changing!
    08.08.2014 - 0 Comments
    මට ලැබුණා පට්ට Software එකක් තමන්ගේ කට හඩ වෙනස් කරන්න පුළුවන් පොඩි Software කෑලක්.එක පට්ට වගේම වටිනවා…
  • Core i 9 Processorඑකක් නොමිලේ මගෙන් ඔයාලට!
    02.10.2013 - 13 Comments
    චෙනුර :D අදත් පට්ට ජිල්මාර්ට් එකක් ගෙනාවා.ඔයා පරිගණකයේ තියෙන්නේ Processor එක මොකක්ද?මොක්ක…
  • Google වල හොයපු ඒවා සදාකාලයටම මකන හැටි!
    18.01.2014 - 3 Comments
    මේ ටිකෙන්ම අවුල් ජාලයයි ඒවාගේම දුකයි!.ඉතින් කොහොමත් මම වැටෙන්න වැටෙන්න නැගිටිනවා.එක නිසයි ඔයාලට මේ වාගේ…
  • අප අඩවියට පැමිණෙන ඔබේ අවධානය පිණිසයි !
    17.09.2013 - 0 Comments
    Cyber Tricks Zone බ්ලොග්  අඩවිය ආරම්භ කර අදට මාසයක් වැනි සුළු කාලයකි.සුළු කාලයක් තුල ඔබට සමීප…