Sunday, September 14, 2014

        යාලුවනේ, කොහොමද ඉතිං... ඔයාලා දන්නවනේ මේ සාරාණාත් ඉෂාර යමක් දුන්නොත් පැණි බේරෙන්ඩ දෙන බව ඉතිං දැන් කියන්න යන්නෙත් ඒ වගේම දෙයක් ගැන.. මේක ඔයාලා භාවිතා කරනවත් වෙන්න පුල්වන්.. ඒත් නොදන්න පිරිසකුත් ඉන්නබවට සාක්ෂි ෆේස්බුක් එකෙන් මට දැක ගන්න ලැබුණා.
   වින්ඩෝස් 8 සහ 8.1 මෙච්චර කල් භාවිතා කරේ සුද්දගේ ඉංග්‍රීසයෙන් නේද..? අපි සිංහල වුන් වෙලාත් ඇයි සුද්දට 2කට නැමෙන්නේ...  අපි අපේම භාෂාවට හරවා ගමුකෝ.... 

මෙහිදී මතක ඇතිව ඔබට අදාල 32bit(x86) හෝ 64bit වෙළුම තෝරගන්න. ඔයාගේ මැෂිමේ Bit 32 or Bit 64 බව නිවරදිව තහවුරැ කරගෙන පහළින් දාලා තියෙන අවශ්‍ය වෙඑමෙන් බාගන්න.


Windows 8 සඳහා
පද්ධති අවශ්‍යතා
§  Microsoft Windows 8
§  Windows 8 හි මූලික භාෂාව සඳහා අවශ්‍ය වූ ස්ථාපනය: ඉංග්‍රීසි / ප්‍රංශ
මෙතනින් බාගන්න:
http://www.microsoft.com/si-lk/download/details.aspx?id=35403

Windows 8.1 සඳහා
පද්ධති අවශ්‍යතා
§  Microsoft Windows 8.1
§  Windows 8.1 හි මූලික භාෂාව සඳහා අවශ්‍ය වූ ස්ථාපනය: ඉංග්‍රීසි / ප්‍රංශ
මෙතනින් බාගන්න..
http://www.microsoft.com/si-lk/download/details.aspx?id=39307

වැඩේ හොදනම් අපේ පේජ් එකටත් ලයික් එකක් දාලා යන්න අමතක කරන්න එපා...
--------------------------------------------------------------
Elzzzzzzzzzzzzzzzzz

FACE^බුකියේ ඉන්න මම..
---------------------------------------------------------------------------------
                                                               
------------------------------------------------------------------------------------------------------------------------

3 comments:

  1. download link danakota adf.ly nathuwa direct link danna barida?

    ReplyDelete
  2. නියමයි මචං... මමත් හොය හොයා හිටපු දෙයක් තෑන්ක්ස්... මේ සයිට් එක කට්ටිය නියමට කරගෙන යනවා.
    ___ ඔයාලා ADF.ly දැම්මත් මටනම් කිසිම අවුලක් නෑ මොකද දාන පොස්ට් ඉතා වැදගත්...

    ReplyDelete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ