Friday, December 18, 2015

/hihi චෙනුර ඔයාලට Android ගැන ගොඩක් වැඩ ගෙනාවනේ :D මේකත් එහෙම එකක්.ඔයාලා දන්නවද Root කරාම එන ලොකුම වාසියක් තමයි Phone එකේ Screen එක Record කරන්න පුළුවන් වෙන එක :D එත් Google Play එකේ තියන App ගොඩක් චාටර් මොකද Free Recorder එච්චර වටින්නේ නැහැ :D ඒවා අවුල් ගොඩයි මම ඔයාලට ඒ වගේ සල්ලි වලට.එත් අද මම ඔයාලට ඒ වගේ සල්ලි වලට ගන්න ඕනේ App එක Free දෙනවා මේවා ඉතින් Cyber Tricks Zone වලින්ම විතරයි ඈ.. ;)

මේ App එකෙන් ඔයාලට ඔයාලගේ Phone එකේ ගහන්න පුළුවන් Game Record කරන්න ඔයාගේ Phone එකේ වැඩ කෑලි යාළුවන්ට පෙන්වනත් පුළුවන් :D එහනම් වැඩ කතා ඕනේ නැහැ පහළින් Download කරගන්නකො :D මේක වැඩ කරන්නේ Rooted Phone වලට විතරයි ඈ.. මුලින්ම කියුවනේ ;)

 

මෙහෙම සල්ලි වලට ගන්න ඕනේ App දීලත් Like නොකර යන්නේ කොහොමද යාලුවනේ:(

/Bye

0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ