Tuesday, December 29, 2015

ඔන්න යාලුවනේ චෙනුර අදත් පොඩි Computer Magic එකක් ගෙනාවා.. ;) මේකේ වෙන්නනේ මෙහෙමයි ඔයාගේ My Computer කියන එකේ Hard එකේ බෙදපු කොටස් පෙන්නවා නේ,ඒ කියන්නේ partitions පෙන්නනවා නේ.ඉතින් මම අද කියන්නේ පෙන්න partitions ගාණ වැඩි කරලා පෙන්න විදියක් ගැන.මුලින් බලන්න මගේ Computer එකේ Normal  Partitions ටික.

  

  දැන් බලන්න මම දෙන මේ Magic එක කරාට පස්සේ කොහොමද කියලා?

ඇත්තටම මේකේ වෙන්නේ ඔයාගේ C Drive එක Copy ගොඩක් පෙන්වන එක විතරයි.
දැන් බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා මුලින්ම මේ චුටි File දෙක Download කරගන්නකෝ.

  දැන් Rar එක Extract කරගන්නකෝ.දැන් එකේ ඇති පහළ තියනවා වගේ File 2ක්.


එකෙන් Add Drives කියන එක Double Click කරන්න දැන් CMD එකක් Run වේලා Close වේලායයි.දැන් බලන්න My Computer එකට ගිහින් Magic එක.පට්ට නේද?
ආයිත් එක අයින් කරන්න Remove Drives කියන File එක Double Click කරන්න දැන් CMD එකක් Run වේලා Close වේලායයි.දැන් බලන්න My Computer එකට ආයිත් Normal විදිහට My Computer එක හරිගීහින් ඇති.පට්ට නේද වැඩේ යාලුවනේ?

මම දැන් ගියා යාලුවන්ටත් බලන්න Share කරලා Like පාරක් දාගෙනම යන්නකෝ. :D 

0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ