Saturday, July 26, 2014

ඔන්න ඉතින් චෙනුර අදත් ලිපියක් දාන්න හිතුවා ඈ.ඇත්තටම බ්ලොග් එකේ ලිපියක දන්නා හිතා හිතා ඉන්න කොට මගේ FB Wall එකෙ ගිය දෙයක් දැකලා මට හිතුනා පට්ට නේද කියලා.මේක මොකක්ද දන්නවද නමේ තේරුම කියන පොඩි වැඩක්.එකියන්නේ අපේ නම English වලින් ගැහුවා එකේ අකුරෙන් අකුරට විස්තර එනවා.පට්ට නේ :) උදාහරණයක් මම මගේ නම ගැහුවාම මෙහෙම ආවා
පට්ට නේ මේවාගේ එකක් හදාගෙන ඔයාගේ FB Cover Photo එකටත් දාන්න පුළුවන්.

ඔන්න මම මේ වැඩේ කියලා දෙන්න යන්නේ.

1)මුලින්ම යට තියන Go To Site කියන බටන් එක ඔබන්න.
2)දැන් site එකකට යයි එකේ තියනවා මෙහෙම Write your first name කියලා එතැනට ඔයාගේ නම ගහන්න.එක නමයි ගහන්න පුළුවන් ඈ.ගහලා ඉවර වෙලා Next කරන්නකෝ ඔන්න දැක්කනේ.

මේවාගේ පට්ට වැඩ හැමදාම දැනගන්න Like කරන්න අපේ FB Page එකට එක අලුතෙන් Update කරලා තියන්නේ පට්ට පට්ට වැඩ එකෙත් තියනවා බලන්නකෝ 

0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ