Wednesday, July 23, 2014

චෙනුර හොයා ගත්ත තවත් Software එකක් මේ :D ඔබේ කොම්පියුටරේ වේගය ගැන ඔබ දන්නවද?දැනගන්න ඕනද?මම දෙන මේ software එක මුලින්ම free Download කරගන්න

එම වෙබ් පිටුවේ ඇති DOWNLOAD NOW නම් බට්නය  click  කර software එක free download කරගන්න.පස්සේ ඉන්ස්ටෝල් කරගන්න. software එක run කරන්න. එහි ඇති test CPU speed බට්නය click  කර ඔබේ කොම්පියුටරේ වේගය මැන ගත හැක.එහි ඇති show CPU details බට්නය click  කර ඔබේ කොම්පියුටරේ සියලුම hardware වල තොරතුරුද දැනගත හැක.

අවුලක් ද?දාන්න මගේ FB page එකට.මෙච්චර වටිනා software free දීලත් facebook like එකක් දාන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?

0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ