Showing posts with label PC Tricks. Show all posts
Showing posts with label PC Tricks. Show all posts
Friday, April 10, 2015
Monday, November 24, 2014
5:07 PM
Unknown
PC Tricks, softwares-මෘදුකාංග
No comments

එහෙනම් යාලුවනේ Windows 8 භාවිතා කරන අයට පොඩි වැඩ කෑල්ලක් අරන් එන්න හිතුවා.Windows 8 වලට තියෙන පාට පාට border නිකන් අවුල් වගේ නිසා ඉතින් 7 වගේ විනිවිද පෙනෙන border එකක් දාගන්න පහත ලින්ක් එකෙන් ගිහින් ඒක බාගන්න.
Sunday, September 14, 2014
6:32 PM
Unknown
PC Tricks, tricks-වැඩ කෑලි
2 comments
/hihi හායි.? කොහොමද.? මම ඔයාලගේ සුපුරැදු යාලු සාරාණාත් ඉෂාරග අද වැඩි කතා ඕන නෑ දැන්ම වැඩේට බහිමුකෝ එහෙමනම් :D
මෙන්න මේකයි අද ගහන්ඩ යන ගේම.. - යාල්වනේ ඔයාලා විවිධ වර්ගයේ වයිරස් ගාඩ් යූස් කරනවා ඇතිනේ..??? ඉතිං ඒ හැම ගාඩ් එකක්ම එකවගේ නෑනේ... ඉතිං ඔයා භාවිතා කරන ගාඩ් එකෙන් පරිගණකයට වයිරස් එන එක ෂුවර් එකටම බ්ලොක් කරනවද.? යන ප්රශ්නයට මම පිළිතුරක් අරං තමයි මේ ආවේ.....
මෙම ක්රමය පාවිච්චි කරලා ඕන කෙනෙකුට පුලුවන් තමන්ගේ පරිගණකගේ තියෙන antivirus program එක හරියටම වැඩකරනවාද කියල බලාගන්න, ඇත්ත virus මුකුත් පාවිච්චි කරන්නේ නැතුවම.
ඔන්න මම එහෙනම් වැඩේට බැස්ස.
මොනාවුනත් පියවර 3ක් විතරමයි.
** පළමු පියවර මෙන්න:Notepad එක open කරලා මේ code එක copy කරලා කැමති නමකින් save කරගන්න.X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*Code එක කොපි කරන්න බැරිනම් පහළින් ෆයිල් එක බාගන්න.. :D
සැ.යු - මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරනවිටම ගාඩ් එකෙන් අල්ලනවනම්, ගාඩ් එක සුපිරිම තමයි ඈ...
** දෙවැනි පියවර මෙන්න:
ඒ file එකේ නම myfile.com විදියට rename කරගන්න.
** තුන්වැනි පියවර මෙන්න:
දැන් myfile.com කියන file එක scan කරන්න.
දැන් වැඩේ හරි ඔයාගේ Antivirus Program එක හරියාකාරව වැඩ කරනවානම් මෙන්න මෙහෙම WARNING MASSAGE එකක් එන්න ඕන.
වැඩේ හොදනම් අපේ පේජ් එකටත් ලයික් එකක් දාලා යන්න අමතක කරන්න එපා.../bye
--------------------------------------------------------------
Elzzzzzzzzzzzzzzzzz
FACE^බුකියේ ඉන්න මම..
---------------------------------------------------------------------------------
Subscribe to:
Posts (Atom)










