Showing posts with label blogger tricks-බ්ලොග් වැඩ කෑලි. Show all posts
Showing posts with label blogger tricks-බ්ලොග් වැඩ කෑලි. Show all posts
Friday, November 28, 2014
Tuesday, August 26, 2014
මම අද කියන්නේ ඔයාගේ බ්ලොග් පොස්ට් වලට ලස්සන ලස්සන Animated Emotions Codes බ්ලොග් එකට දාගන්නා හැටියි.මම චෙනුර ඔන්න ඉතින් මට ගොඩක් අය කියුවා බ්ලොග් වැඩ කෑලි ටිකක් ඕනේ කියලා :D
ඔන්න බලන්න මේවට ආසද කියලා :D :) :P :)) =)) =D> මෙන්න මේවා සහා /omg /XD /bye මේවාගේ තවත් ගොඩක් තියනවා /hmm
මේ ඔක්කොම ඔයාගේ බ්ලොග් Post වලට දාගන්න හැටියි මේ.
මුලින්ම බ්ලොග් Dashboard එකට ඉට පස්සේ Template ඊට පස්සේ Edit Template ඔන්න එතැන දී Ctrl+F ගහලා Search කරන්න </head> දැන් Highlight වෙලා තියන එකට පහළින් මේ Code එක දාගන්න තියෙන්නේ :D
මෙතැනින් Code එක ගන්න පුළුවන් Go To Site එක Click කරලා :D
ඔන්න දැන් වැඩේ Finish දැන් ඔයා බ්ලොග් එක ලියන ගමන්ම ඔය Code එකක් දාමු ගමන් Emotion එක වැඩ චෙනුර ගියා ඔබට ජය
/wahaha /bye
Wednesday, January 29, 2014
හලෝ යාලුවනේ ගොඩ කාලෙකින් තාමා මම බ්ලොග් post එකක් මේ දන්නේ.අද ඉදන් මම ඔයාලට සුපරි බ්ලොග් එකක් කරගෙන යන හැටි ඔයාලට මම කියලා දෙනවා.අපේ යාලුවොන්ට සුපිරියටම බ්ලොග් එකක් කරන්න කලින් මුලින්ම පොස්ට් copy කරන හොරුන්ගෙන් බේරාගන්න ඕනා.රයිට් ක්ලික් කරලා අපේ උදවිය කොරන වැඩ තොගේ ඉතින් ආයේ අමුතුවෙන් කියන්න ඕන නෑනේ ...අපි බලමු මේක නවත්තන්නේ කොහොමද කියල?
මුලින්ම මේ පහළ තියන ලින්ක් එක Click කරලා මම දෙන Java කේතය Copy කරගන්න. :D
කියන එක තෝරලා copy කරගත් කෝඩ් paste කරලා දාලා save කරන්න!දැම්මට පස්සේ කොහොමද වැඩ කරන්නේ කියලා බලාගන්න මේ page එකේ right click කරල බලන්න!
මෙච්චර වටිනා වැඩ කෑලි දීලත් facebook like 1ක් දන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?
අවුලක්ද?දාන්න මගේ Facebook page එකට.
Saturday, July 6, 2013
මම ඉසෙල්ලා දැම්මා නේද බ්ලොග් එකේදී mouse එකේ right click කරලා copy paste කරන එක නවත්වන හැටි.එතකොට යාලුවෝ ගොඩක් කිව්ව එකක් තාමා Ctrl+c ඔබල copy paste කරන්න පුළුවන් බව.එත් මං අද කියන්නේ copy කිරීම සදහාකාලයටම නවත්වන්න පුළුවන් Script එකක් ගැනයි.මේක දැම්ම copy කිරිලී බොරු.බොරු නම් මගේ මේ පොස්ට් එකේ වචනයක් copy කරන්න try කරලා බලන්න.බැහැ නේද?මම විතරක් මේ වැඩකෑලි තියන්ගෙන වැඩක් නැනේ!එක නිසා මම අද ඔයාලට මේ ක්‍රමය කියා දෙනවා.අපි බලමු මේක නවත්තන්නේ කොහොමද කියල?
මුලින්ම මේ code file එක download කරගන්න.
ඊට පස්සේ download කරගත් word file එක open කරගෙන එකේ තියන codes ටික copy කරගෙන ඔයාගේ බ්ලොග් එකේ dashboard>Template >Edit HTML >template එකේ අන්තිමට ඇති <head> හරි </head> (නැත්නම් Ctrl එක්ක f key ගහලා හොයාගන්න) කියනටැග් එකක් එකට උඩිනුයි යටිනුයි copyකරගත් කෝඩ් දාලා pasteකරලා දාලා save කරන්න!
- තව එක දෙයක් <head> හරි </head> මේ දෙකම එකයි.සමහර template වල වෙනස්.
- දෙකම හොයන්න යන්න එපා එකයි ඇත්තේ.
- තියන එකට දාන්න.හරිනේ......!!!ඔන්න මම ගියා........
මෙච්චර වටිනා වැඩ කෑලි දීලත් facebook like 1ක් දන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?අවුලක්ද?දාන්න මගේ Facebook page එකට.
Thursday, July 4, 2013
ඔයා ගේ Blog එකට browser එකකින් ගියාම ඔයාගේ බ්ලොග් එකේ title bar එක සමාන්‍ය විදිහට වචන පෙලක් පෙන්වන්නේ.මම අද කියලා දෙන්නේ ඒ පෙන්වන වචන පෙල නටවන්න පුළුවන් විදිහක් ගැනයි.තව title bar එකේ අපි කැමති වචන පෙලක් දාලා නටවන්න පුළුවන්.
මුලින්ම මේ Code File එක බාගන්නකෝ.
ඊට පස්සේ download කරගත් word file එක open කරගෙන එකේ තියන codes ටික copy කරගෙන ඔයාගේ බ්ලොග් එකේ dashboard>layout එකේ add a gadget වලින්HTML/JavaScript කියන එක තෝරලා copy කරගත් කෝඩ් paste කරලා දාලා save කරන්න!
~!~!~!centrack.blogspot.com!~!~!~ ලෙස සදහන්ව ඇති වචන පෙලිය ඉවත් කර ඔයාට බ්ලොග් ටියිටල් බාර් එකේ පෙන්විමට අවශ්‍ය වචනය යොදා save කරන්න.අකුරු නටන speed එක වෙනස් කරගැනිමට var speed = 150; ලෙස සදහන්ව ඇති Code පෙලිය සොයාගේන එහි 150 අගය අවශ්‍ය පරිදි කැමති අගයක් යොදා වෙනස් කරගන්න පුළුවන්. දැන් blog එකට ගිහින් බලන්න බ්ලොග් එකේ ටියිටල් බාර් එකේ අකුරු නටන විදිහ දැක ගන්න පුලුවන් වෙවි!
මෙච්චර වටිනා වැඩ කෑලි දීලත් facebook like 1ක් දාන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?අවුලක්ද?දාන්න මගේ Facebook page එකට.
අද කියන්නේ මම පට්ට blogger වැඩ කෑලක් ගැනයි!මම කියන ක්‍රමයෙන් ඔයා ගේ බ්ලොග් එකට යන හැම කෙනාගේම mouse pointer එක වෙනස් වෙනවා.අපි බලමු මේක කරන්නේ කොහොමද කියල?මුලින්ම මේ යට තියන ලින්ක් එකට ගිහින් ජාවා කේතය Copy කරගන්න.
මෙච්චර වටිනා වැඩ කෑලි දීලත් facebook like එකක් දන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?
අවුලක්ද?දාන්න මගේ Facebook page එකට.
Subscribe to:
Posts (Atom)










