මම අද කියන්නේ ඔයාගේ බ්ලොග් පොස්ට් වලට ලස්සන ලස්සන Animated Emotions Codes බ්ලොග් එකට දාගන්නා හැටියි.මම චෙනුර ඔන්න ඉතින් මට ගොඩක් අය කියුවා බ්ලොග් වැඩ කෑලි ටිකක් ඕනේ කියලා :D
ඔන්න බලන්න මේවට ආසද කියලා :D :) :P :)) =)) =D> මෙන්න මේවා සහා /omg /XD /bye මේවාගේ තවත් ගොඩක් තියනවා /hmm
මේ ඔක්කොම ඔයාගේ බ්ලොග් Post වලට දාගන්න හැටියි මේ.
මුලින්ම බ්ලොග් Dashboard එකට ඉට පස්සේ Template ඊට පස්සේ Edit Template ඔන්න එතැන දී Ctrl+F ගහලා Search කරන්න </head> දැන් Highlight වෙලා තියන එකට පහළින් මේ Code එක දාගන්න තියෙන්නේ :D
මෙතැනින් Code එක ගන්න පුළුවන් Go To Site එක Click කරලා :D
machn meka hari giye nane?
ReplyDeleteTemplate එකේ Emotion Normal එනවා නම් හරි Template එකේ අවුලක් නිසා වෙන්න පුළුවන් ආයේ දාලා බලන්න :D
Deleteubanam......patta bn......................... thanks bn
ReplyDeletepatta
Deleteela mcn
ReplyDelete