Tuesday, December 29, 2015

 

ඔන්න අදත් චෙනුර ආවා තවත් විගඩම් Software එකක් අරන්. Hikzz   ගොඩක් අයට ඕන කරන දෙයක් මේක මොකද ගොඩක් මකපු Data මැකිච්ච Data ගන්න පුළුවන් හා තවත් වැඩ කෑලි තියන Recovery Tool එකක් මේක සල්ලි වලට එන්නේ Full Version එක මම නිකන් ඔයාලට දෙන්නම්.මේක ඇත්තටම All in one Recovery Tool එකක්.මේකන් පුළුවන් 
  • SD Card Recovery
  • Hard Partition Recovery
  • Digital Recovery 
  • Recovery Speed
මේ ටිකට අමතරව තවත් වැඩ කෑලි වගේම තවත් බොහෝ දේ හා බාවිතා කිරීමේ පහසුව නිසාත් මේක ජනප්‍රියයි.මේක නිකන් ආවත් Full Version එක නැතුව Recovery වෙන්නේ 2GB Only එක නිසා මම Full Version එක නොමිලේ දෙනවා.පහළින් ගන්න Recovery Recover අපේ අලුත් Forum එකට දාන්නකෝ එකතුව.org ඒ Helping Forum එකට යන්න site එකේ උඩ මෙනු එකේ button එකක් ඇති.එහනම් චෙනු ගියා පහළින් Software එක Download කරගන්න.


 අලුත් වෙන අපේ Update ගන්න Like කරන්න අපේ FB Page එකට :D


2 comments:

  1. Ado chenura bro meeka download karanna baane bn.click karama frobidden kiyala enawa.pls mata meeka kohomahari dwnload karaganna ona.

    ReplyDelete
    Replies
    1. ඔන්න හැදුවා බ්‍රෝ දැනුවත් කිරීමට ස් තුතියි :)

      Delete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ