මම එස් චෙනුර රන්දිමාල් ප්‍රනාන්දු.මම  ඉගෙන ගන්නේ මොරටුව වේල්ස් කුමර විදුහලේ.මට තාම වයස 17 මම ම හදපු මගේ Blog අඩවිය තාමා මේ.මම ඉල්ලන එකම ඉල්ලීම තාමා බ්ලොග් එක කියවලා,නිකම් යන්නේ නැතුව Blog එක හොදනම් Like පාරක් දාගෙනම යන්නකෝ.
මම තමයි Admin යෝජනා චෝදනා උදුව් මට එවන්න පුළුවන් :D

 

මම මුලින්ම ස්තුති වෙන්න මම දන්නේ නැති දේවල් කියලා දෙන මේ Template එක අටවන්න උදවු කරපු නුවන් අයියටත්.නුවන් අයියා නැත්නම් මේ template එක මෙච්චර ලස්සන නැහැ :D හැම දෙයක්ම තනියම කරන්න බැහැ නේ මට Support කරන වෙඩි වගේ කොල්ලෝ දෙනකුත් ඉන්නවා උදුව් කරන එකෙනෙක් තාමා මේ :D එක්කෙනෙක් රනුක එයාව 18යි ඉස්කෝලේ වික්‍රමබහු Central Collage එයාව Contact කරගන්න මෙතැනින් අනිත් කෙනා ගොඩක් අය දන්නා සදීප 

අපි එකෙන් වත් ලොකු ලොකු Degree කාරයෝ නොවුනත් අන්තර්ජාලයෙන්ම දැනුම අරන් ඔයලට නිකන් දැනුම දෙන්නේ ලංකවේ වැඩ කාරයෝ තව බිහි කරන්න අපිත් එකක් ලියන්න කැමති අය මට FB වල PM කරන්නකෝ :D




14 comments:

  1. music_morpher_gold
    maka wada karane ne key aka

    ReplyDelete
    Replies
    1. අපි දාපු Post එකේ ඕක ගැන කතා කරා පොඩ්ඩක් එකේ යට තියන Comment බලන්න

      Delete
  2. mee template eka create kara oyalamada...

    ReplyDelete
    Replies
    1. නැහැ බන් මේක වෙන රටක හදපු එකක් අපි අරන් ලොකු එඩිට් එකක් දීලා අටවලා තියෙන්නේ

      Delete
  3. අයියෙ පුළුවන් නම් මට කියනවද ඔය කොහොමද ඔයා කැමති photos,slideahow එකට දැම්මෙ කියලා.(ඔයාගෙ blog ර්කේ slideshow එකට)?

    ReplyDelete
    Replies
    1. Javascript එකකට දාලා තිබ්බ img වෙනස් කරන්න :)

      Delete
  4. ela niyamay.. kollanea.. digatama me wage watina wada karanna.. apith ubalath ekka innawa digatama...

    ReplyDelete
  5. Elazz.. niyamai.. kollanea.. digatama me wagea watina wada karanna.. api innawa ubalath ekka digatama..

    ReplyDelete
  6. chenura aaye oya blog tricks ticac denene nadda?

    ReplyDelete
    Replies
    1. මේකයි කොල්ලා වැඩේ ලංකාවේ ගොඩක් තාක්ෂණික අඩවි දැන් අඩපන වෙලා තියෙන්නේ එකයි අපි ලියන්න කිසිම උන්දුවක් නැහැ දැන් බ්ලොග් කියවන අය අඩුයි :*(

      Delete
  7. elaz....i like this site bro....continue this

    ReplyDelete
  8. Niyama wadak saho digatama karan palayan....

    ReplyDelete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ