Thursday, July 4, 2013


 ඔයා ගේ Blog එකට browser එකකින් ගියාම ඔයාගේ බ්ලොග් එකේ title bar එක සමාන්‍ය විදිහට වචන පෙලක් පෙන්වන්නේ.මම අද කියලා දෙන්නේ ඒ පෙන්වන වචන පෙල නටවන්න පුළුවන් විදිහක් ගැනයි.තව title bar එකේ අපි කැමති වචන පෙලක් දාලා නටවන්න පුළුවන්.

මුලින්ම මේ Code File එක බාගන්නකෝ. 

ඊට පස්සේ download කරගත් word file එක open කරගෙන එකේ තියන codes ටික copy කරගෙන ඔයාගේ බ්ලොග් එකේ dashboard>layout එකේ add a gadget වලින්HTML/JavaScript කියන එක තෝරලා copy කරගත් කෝඩ් paste කරලා දාලා save කරන්න!

~!~!~!centrack.blogspot.com!~!~!~ ලෙස සදහන්ව ඇති වචන පෙලිය ඉවත් කර ඔයාට බ්ලොග් ටියිටල් බාර් එකේ පෙන්විමට අවශ්‍ය වචනය යොදා save කරන්න.අකුරු නටන speed  එක වෙනස් කරගැනිමට var speed = 150; ලෙස සදහන්ව ඇති Code පෙලිය සොයාගේන එහි 150 අගය අවශ්‍ය පරිදි කැමති අගයක් යොදා වෙනස් කරගන්න පුළුවන්. දැන් blog එකට ගිහින් බලන්න බ්ලොග් එකේ ටියිටල් බාර් එකේ අකුරු නටන විදිහ දැක ගන්න පුලුවන් වෙවි!

මෙච්චර වටිනා වැඩ කෑලි දීලත් facebook like 1ක් දාන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?අවුලක්ද?දාන්න මගේ Facebook page එකට.

4 comments:

  1. ඔබට මෙම අඩවිය ඉදිරියට කරගෙන යන්න අවශ්‍ය ශක්තිය ලැබේවා.

    ReplyDelete
  2. තව බ්ලොග් tricks දාන්නකො please
    නියමයි

    ReplyDelete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ