නත්තලත් ලඟ ලඟම එනවා.ඉතින් මම අද කියන්නේ ඔයාගේ Blog එකත් නත්තල් සැරසිලි දාන විදිහ.Blog කරන යාලුවන්ට මේක ලස්සන නත්තල් තෑග්ගක් වේවි!ඔයාලත් ආසද මගෙ බ්ලොග් එකේ වගේ හිම වට්ටවන්නයි සීනු දෙකක් දාගන්නයි?අනිවා මම දන්නවා ඔයාල කැමතියි.එහෙනම් මම පහල දීල තියන විදිහට වැඩ ටික කරගන්න හරිම ලේසියි පොඩි වැඩයි තියෙන්නෙ.එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු,100% වැඩ.
මුලින්ම බෙල්ස් දෙකක් දාගමු මගේ Blog එකේ වගේ.
- මුලින්ම බ්ලොගර් ප්‍රොෆයිල් එකට යන්න.
- ඒකෙ layout යන්න.
- add a new gadget තෝරගන්න.
- ඒකෙ HTML/JAVA script තෝරගන්න.
- පහල තියන කෝඩ් එක එතැනට කොපි කරගන්න .
- ඊට පස්සෙ save කරගන්න.
- ඊට පස්සෙ Bell දෙක හරි.
- මගේ බ්ලොග් එකේ වගේ බෙල්ස් දෙකක් දාගන්න.
දැන් කියන්නේ හිම වට්ටවන හැටි.එහෙනම් ඉතින් බලන්නකෝ මොකද්ද මේ හිම සහ සුළං කතාව කියලා. එක කරන්නෙත් මුල් විදියටම තාමා!
මුලින්ම බ්ලොගර් ප්‍රොෆයිල් එකට යන්න.
ඒකෙ layout යන්න.
add a new gadget තෝරගන්න.
ඒකෙ HTML/JAVA script තෝරගන්න.
පහල තියන කෝඩ් එක එතැනට කොපි කරගන්න .
ඊට පස්සෙ save කරගන්න. :D
ඔන්න ඉතින් චෙනුර ගියා තවත් පට්ට වැඩකින් හෙටත් හමුවෙමු Buy හොදේ නත්තල් Blogger සැරසිලි: සුළං සමග ඔබේ Blog එකේ හිම වට්ටවන්න යාළුවන්ටත් බලන්න Share කරන්න හොදේ.දවස්පතා Update වෙන අපේ Blog අඩවියේ අලුත් වැඩ දැනගන්න Like කරන්න අපේ Facebook Fan Page එකට.
Mouse pointer eken watena tharu keta danne kohomada?..please kiyala dennako...
ReplyDeleteTry It Bro :D http://tricksforknow.blogspot.com/2013/08/how-to-add-snow-effect-on-blogger-mouse.html
Deleteblog wada tikak one......... ☺
ReplyDeletemachan uba blog eka hadala thiyenne mokenda? mama hadala thiyenne weebly eken eke kohomada me wage ewa daanne?
ReplyDeletehttp://softhesh.weebly.com/