Friday, November 28, 2014


නත්තලත් ලඟ ලඟම එනවා.ඉතින් මම අද කියන්නේ ඔයාගේ Blog එකත් නත්තල් සැරසිලි දාන විදිහ.Blog කරන යාලුවන්ට මේක ලස්සන නත්තල් තෑග්ගක් වේවි!ඔයාලත් ආසද මගෙ බ්ලොග් එකේ වගේ හිම වට්ටවන්නයි සීනු දෙකක් දාගන්නයි?අනිවා මම දන්නවා ඔයාල කැමතියි.එහෙනම් මම පහල දීල තියන විදිහට වැඩ ටික කරගන්න හරිම ලේසියි පොඩි වැඩයි තියෙන්නෙ.එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු,100% වැඩ.

මුලින්ම බෙල්ස් දෙකක් දාගමු මගේ Blog එකේ වගේ.
  • මුලින්ම බ්ලොගර් ප්‍රොෆයිල් එකට යන්න.
  • ඒකෙ layout යන්න.
  • add a new gadget තෝරගන්න.
  • ඒකෙ HTML/JAVA script තෝරගන්න.
  • පහල තියන කෝඩ් එක එතැනට කොපි කරගන්න .
  • ඊට පස්සෙ save කරගන්න.
  • ඊට පස්සෙ Bell දෙක හරි.
  • මගේ බ්ලොග් එකේ වගේ බෙල්ස් දෙකක් දාගන්න.

           

දැන් කියන්නේ හිම වට්ටවන හැටි.එහෙනම් ඉතින් බලන්නකෝ මොකද්ද මේ හිම සහ සුළං කතාව කියලා. එක කරන්නෙත් මුල් විදියටම තාමා! මුලින්ම බ්ලොගර් ප්‍රොෆයිල් එකට යන්න. ඒකෙ layout යන්න. add a new gadget තෝරගන්න. ඒකෙ HTML/JAVA script තෝරගන්න. පහල තියන කෝඩ් එක එතැනට කොපි කරගන්න . ඊට පස්සෙ save කරගන්න. :D

  •     

ඔන්න ඉතින් චෙනුර ගියා තවත් පට්ට වැඩකින් හෙටත් හමුවෙමු Buy හොදේ නත්තල් Blogger සැරසිලි: සුළං සමග ඔබේ Blog එකේ හිම වට්ටවන්න යාළුවන්ටත් බලන්න Share කරන්න හොදේ.දවස්පතා Update වෙන අපේ Blog අඩවියේ අලුත් වැඩ දැනගන්න Like කරන්න අපේ Facebook Fan Page එකට.

4 comments:

  1. Mouse pointer eken watena tharu keta danne kohomada?..please kiyala dennako...

    ReplyDelete
    Replies
    1. Try It Bro :D http://tricksforknow.blogspot.com/2013/08/how-to-add-snow-effect-on-blogger-mouse.html

      Delete
  2. machan uba blog eka hadala thiyenne mokenda? mama hadala thiyenne weebly eken eke kohomada me wage ewa daanne?
    http://softhesh.weebly.com/

    ReplyDelete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • Android Phone වල රහස් දැන ගන්න මෙන්න රහස් කේත තොගයක්
    17.10.2014 - 0 Comments
    කොහොමද කට්ටිය ඈ හොදින් නේ ඔන්න අදත් චෙනුර මලයා ආවා ඈන්ඩ්‍රොයොඩ් වෑඩ කෑල්ලක් අරන්.ඈන්ඩ්‍රොයිඩ් ෆොන් එකක්…
  • Play Store App ඔයාගේ කොම්පීටරේට බාගැනිල්ල!
    08.08.2014 - 0 Comments
    ඔන්න අදත් ලොවෙත් නැති පොස්ටුවක් දැම්මා Chenura හොදේ :D දන්නෝ දනිති මේ site එක…
  • ලේසියෙන් Image Convert කරමු.
    23.06.2014 - 0 Comments
                අපි දෙන්නේ යමක් ඔයාලට ප්‍රෙයා්ජනයක් වීමටනේ. ඉතිං ඔයාලට වැදගත්…
  • කොම්පියුටරේ වේගය මනිමු!
    23.07.2014 - 0 Comments
    චෙනුර හොයා ගත්ත තවත් Software එකක් මේ :D ඔබේ කොම්පියුටරේ වේගය ගැන ඔබ දන්නවද?දැනගන්න ඕනද?මම දෙන…
  • Criminal Cases PC Game!
    04.09.2014 - 1 Comments
    /hihi ඔන්න තවත් අලුත් ලිපියක් අරන් චෙනුර ආවෝ.මම කාලෙකින් Game ගැන Post එකක් දැම්මේ නැහැ නේ :/ ඉතින් මම…
  • Selfie ගන්න පින්තුරේ වැඩ දාලා ලේසියෙන්ම Edit කරගන්න!
    30.07.2014 - 0 Comments
    ඔන්න අදත් මම පට්ට Software එකකුයි Android App එකකුයි.ගෙනාවා.ගොඩක් අය දැන් FB එකේයි අතන මෙතැන තමුන්ම…
  • රට වටේ නොමිලේ SMS යවමු!
    24.09.2013 - 5 Comments
    නොමිලේ ඕනෑ තරම් SMS යවන්න අපට අවස්ථාව ලබා දෙන වෙබ් අඩවියක් ගැන තමයි අද මම කියන්න යන්නේ. මේ වෙබ් අඩව්ය හරහා…
  • ඕනෑම software එකක හෝ game එකක Serial Key එකක් ලේසියෙන්ම හොයමු!
    19.09.2014 - 1 Comments
    Cyber Tricks Zone එකේ අපි අලුත් වැඩක් පටන් ගත්තා :D ඒ තමයි පරණ පොස්ට් ප්‍රොමෝට් කරන එක :D අද මම ඔයලට…