ගොඩ දෙනෙක් දන්න දෙයක් වුවත් මේ ගැන නොදන්න අය ගැනත් හිතලා ලිපිය ලිව්වා.
මුලින්ම මේ වැඩේ කරගන්න අවශ්‍ය වෙන Team Viewer Software එක මෙතනින් අරගන්න. --- Team Viewer
දැන් පරිගණක දෙකේම මේ Software එක Open කරන්න. ඔයාට පාලනය කරන්න අවශ්‍ය පරිගණකයේ ඇති Partner ID එක ඔයාගෙ පරිගණකයේ තියෙන Team Viewer එකට ලබා දෙන්න. දැන් Connect to Partner ඔබන්න. මෙහිදී password එකක් ඉල්ලන්නේනම් එයට අනෙක් පරිගණකයේ ඇති password එක ලබා දෙන්න. දැන් ඔබට එම පරිගණකයට සම්භන්ද වී එය පාලනය කළ හැකියි.
මේ වැඩේ Phone එකකින් කරනවානම් ගන්න මේ App එක
TeamViewer
මේ වැඩේ Phone එකකින් කරනවානම් ගන්න මේ App එක
TeamViewer
0 comments:
Post a Comment