Wednesday, January 29, 2014

හලෝ යාලුවනේ ගොඩ කාලෙකින් තාමා මම බ්ලොග් post එකක් මේ දන්නේ.අද ඉදන් මම ඔයාලට සුපරි බ්ලොග් එකක් කරගෙන යන හැටි ඔයාලට මම කියලා දෙනවා.අපේ යාලුවොන්ට සුපිරියටම බ්ලොග් එකක් කරන්න කලින් මුලින්ම පොස්ට් copy කරන හොරුන්ගෙන් බේරාගන්න ඕනා.රයිට් ක්ලික් කරලා අපේ උදවිය කොරන වැඩ තොගේ ඉතින් ආයේ අමුතුවෙන් කියන්න ඕන නෑනේ ...අපි බලමු මේක නවත්තන්නේ කොහොමද කියල?
මුලින්ම මේ පහළ තියන ලින්ක් එක Click කරලා මම දෙන Java කේතය Copy කරගන්න. :D

මෙතනින් ගන්න :D
ඊට පස්සේ copy කරගත් ජාවා කේතය ඔයාගේ බ්ලොග් එකේ dashboard----layout එකේ add a gadget වලින් HTML/JavaScript
කියන එක තෝරලා copy කරගත් කෝඩ් paste කරලා දාලා save කරන්න!දැම්මට පස්සේ කොහොමද වැඩ කරන්නේ කියලා බලාගන්න මේ page එකේ right click කරල බලන්න!

මෙච්චර වටිනා වැඩ කෑලි දීලත් facebook like 1ක් දන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?

අවුලක්ද?දාන්න මගේ Facebook page එකට.

4 comments:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ