Saturday, January 18, 2014


මේ ටිකෙන්ම අවුල් ජාලයයි ඒවාගේම දුකයි!.ඉතින් කොහොමත් මම වැටෙන්න වැටෙන්න නැගිටිනවා.එක නිසයි ඔයාලට මේ වාගේ වටින Post එකක් ගෙන්නෙ.ලංකාවේ ගොඩක් අය ටිකක් හරි ගොඩක් හරි වල් නේ ඉතින් එකනේ ජාතික පක්ෂියත් කුකුලෙක් වුනේ.හි.....හි.. මම අද කියන්නේසමහරු දන්න එත් සමහරු නොදන්න Google වල හොයපු ඒවා සදාකාලයටම මකන හැටි!මෙහෙමයි වැඩේ කරන්නේ

පහළ උපදෙස් ඒ විදිහටම පිලිපදින්න.


Step 1:මේ පිටුවට යන්න  Google Historyබලන්න at https://www.google.com/history. දැන් ඒ පිටුවේ තියන gear icon  එක Click කරන්න to Search history.


Step 2: Click කරන්න gear  icon again, and then go to Settings.

    Settings

    Step 3 දැන් එතැන තියන ජේදයේ Delete all කියන එක Click කරන්න.උදාහරණ රුපය බලන්න..

      දැන් එනවා Warning එකක් එකෙත්Delete all කියන එක Click කරන්න.

      • දැන් ඉතින් ගොඩක් දුරට හරි එත් මේකත් කරන්නකෝ.ඒ වෙබ් පිටුවේම තියන Turn Off කියන Button එකත් ඔබලා ආයෙත් History ඉතුරු නොකරන්න. 

      3 comments:

      1. Super Work Bro !! :D

        ( Please , Remove The Word Verification When We Comment.
        It's Very Easy To Users. )

        ReplyDelete
      2. All History එක Delete All or Turn Off කරපුහම GOOGLE ආයතනයට අපේ History නැවත සොයා ගැනිමට නෙහැකි නේද Bro ?... GOOGLE ආයතනයට අප History එක කිසිම ක්‍රමයකින් සොයා ගැනිමට නොහැකි කිරිමෙි වෙනත් ක්‍රම තියෙනවා mcn ?... please Help me ...

        ReplyDelete
        Replies
        1. මම දැන් විදිහට ඕක සාර්ථකයි බන් උන්ට අපේ History හොයල කන්නද?උබ Hacker කෙනෙක් නම් උබ ඔය කියුව දේ හරි

          Delete

      ජනප්‍රිය ලිපි

      Like එකක් දාමුද යාලුවනේ