Sunday, June 8, 2014


මම නෙට් දන්නා පට්ටම පට්ට Site එකක් Cool Text.com තමයි මේ ගිහින් බලන්නකෝ..මුලින්ම කැමති අකුරු ජාතියක් තෝරාගන්න e Image එක Click කරලා.දැන් ඉතින් ඕන විදිහට Front දාලා පාට දාලා Photoshop වලින් කට්ට කාලා හදන ඒවා ලේසියෙන්ම online නොමිලේ හදාගන්න පුළුවන්  ඔයාලගේ අදහසුත් කියන්නකෝ                                      
පහළින් ඒ site එකට යන්නකෝ 


මෙන්න මම හදපු Simpale එකක්


0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ