එහෙනම් යාලුවනේ Windows 8 භාවිතා කරන අයට පොඩි වැඩ කෑල්ලක් අරන් එන්න හිතුවා.Windows 8 වලට තියෙන පාට පාට border නිකන් අවුල් වගේ නිසා ඉතින් 7 වගේ විනිවිද පෙනෙන border එකක් දාගන්න පහත ලින්ක් එකෙන් ගිහින් ඒක බාගන්න.
(Page එකේ උඩ දකුණු කෙලවරේ Skip Ad දෙන්න වැඩේ ගොඩ)
මේ option එක පරිගණකය on වන සෑම අවස්ථාවකම ලබා ගැනීමට එහි shortcut එකක් Startup folder එකට දාගන්න.8 වලදි ඔය folder එක හොයාගන්න ඉහත ආකාරයට run වල shell:startup ලෙස type කර ok කරන්න.
0 comments:
Post a Comment