Friday, November 21, 2014


කවුද අකමැති Ubuntu වල තියෙන ලස්සන Interface එකට. ඕක දාගන්න ඉතින් OS install කර කර වද වෙන්න ඕනෙ නෑ.එහෙනම් මෙන්න බාගනකො ටූල් එක.
Windows 32 bit තියෙන අයට මෙන්න >>> Direct Download
Windows 64 bit තියෙන අයට මෙන්න >>> Direct Download
bit Version එක බලාගන්න ඔයාගෙ Desktop එකේ. computer icon එක උඩ right click කරලා proprieties යන්න

0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ