Tuesday, August 4, 2015


සුභ දවසක් යාලුවනේ අද ඔයාලට කියලා දෙන්න යන්නෙ පරිගණකයක් නිවැරදිව Defragment කරන්නෙ කොහොමද කියලා. මේ වැඩේ කරගන්න පුලුවන් මෘදුකාංග අන්තර්ජාලය හරහා වුවත් ලබාගන්න පුලුවන්, කෙසේවෙතත් Windows මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණක වල ලැබෙන Utility මෘදුකාංගයක් විදියට Disk Defragmenter එක භාවිතා කරන්න පුලුවන්. Defragment කරනවා කියලා අපි කරන්නෙ අපේ පරිගණකයෙ තිබෙන දත්ත ගබඩාව නොහොත් Hard Disk Drive එකේ ගබඩා වෙලා තියෙන ගොණු පිළිවෙළකට අසුරන එක, එතකොට පරිගණකයට අවශ්‍ය ගොණු ඉතා පහසුවෙන් සොයාගෙන වේගෙන් වැඩ කරන්න පුලුවන්, හරියට අවුල් වෙලා තියෙන කාමරයක් අස් කරනවා වගේ වැඩක්. පිටතින් අපිට ලස්සනට Folder සහ File පිළිවෙලින් තිබ්බත් ඇත්තටම Hard එකේ ඔව්වා ගබබා වෙන්නෙ එක එක තැන් වල, ඉතින් අපි Defragment කරාට පස්සෙ තමයි එව්වා අදාල තැනට යන්නෙ. ඒ වගේමයි Defragment කිරීම නිසා පරිගණකයේ තිබෙන Hard Disk Drive එකේ ඉඩකඩ අලුතෙන් එන ගොණු සමඟ පවතින ගොණු අසුරන්න හැඩගැසෙනවා.
හරි එහෙනම් පටන් ගමු වැඩේ. අපිට මේ ක්‍රමයෙන් පරිගණකයේ තිබෙන Hard Disk Drive එකේ Partition වෙන වෙනම Defragment කරගන්න පුලුවන්.

මුලින්ම යන්න Computer වලට.
අදාල Partition එක මත Right Click කර Properties වෙත යන්න.
එහි Tools නම් කොටසෙ තිබෙන Optimize and Defragment Drive හී Optimize වෙත යන්න.
දැන් එම Partition එක Click කර Analyze ඔබන්න, එය සම්පූර්ණ වූ පසු Optimize ඔබන්න.
ක්‍රියාවලිය සම්පූර්ණ වන තෙක් පරිගණකය Defragment වන්නට ඉඩ හරින්න.
පහතින් තියෙන්නෙ යාලුවනේ මේ වැඩේ කරගන්න පුලුවන් හොඳම මෘදුකාංග 4ක්
Defraggler (Free)
MyDefrag (Free)

කියවන්න මේවත්

  • ගිත හා මියුසික් වීඩියෝ පහසුවෙන් Download කරගනිමු! මා අද ඔබට කියාදෙන්නේ ලෝකයේ  ඇති  ඕනෑම ගිත හා මියුසික් වීඩියෝ පහසුවෙන් ඩවුන්ලොඅඩ් කරගත හැකි iMesh software එක ගැනයි. මෙම software එක මගින් ඔබට ගීත album පිටින් එකවර ඩවුන්ලොඅඩ්  කරගත හැකිය. යන්න මේ  ල… Read More
  • ඔයාගේ නමේ තේරුම දැනගන්න එන්නෝ! ඔන්න ඉතින් චෙනුර අදත් ලිපියක් දාන්න හිතුවා ඈ.ඇත්තටම බ්ලොග් එකේ ලිපියක දන්නා හිතා හිතා ඉන්න කොට මගේ FB Wall එකෙ ගිය දෙයක් දැකලා මට හිතුනා පට්ට නේද කියලා.මේක මොකක්ද දන්නවද නමේ තේරුම කියන පොඩි වැඩක්.එකියන්නේ අපේ නම Englis… Read More
  • මැරි මැරී ගහන්න ඕන අයට ගැළපෙන Assassins Creed Revelations මේක සුපරි ගේමක් වගේම අඩු System Requirements එකකින් ගහන්න පුළුවන්.පහළ ඇති System Requirements එක.play කරල කියන්නකෝ.දැන් මරාගෙන මැරෙමු! torrent වලට free download අපි දෙනවා.ඉතින් Download කරගන්නකෝ .… Read More
  • ඔබේ පරිගණකයට Android-Kit Kat OS එක දාමු!(වින්ඩොස් තියෙද්දීම)පට්ට නේද? අද මම ඔයලට කියලා දෙන්නේ පට්ටම පට්ට වැඩක් ගැනයි.අද ලෝකයේ  phone වලට එන හොදම OS එක තාමා Android.Android වලත් දැනට තියන හොදම එක තමා  අලුතින්ම ආව Android Kit Kat.මම කියන මේ ක්‍රමයෙන් ඔයාලට ඔයාගේ computer එකේ win… Read More
  • Windows 7 Glass කරගමු! අද මම ඔයලට කියලා දෙන්නේ පට්ටම පට්ට මැක්සා වැඩක් ගැනයි.මම කියන මේ ක්‍රමයෙන් ඔයාලට ඔයාගේ computer එකේ windows තියෙද්දීම පට්ට කරගන්න පුළුවන්.පහළ තියන රූප ටික බලන්න.පින්තූරය පොඩි නේද?පින්තූරය උඩ click කරලා හොදට බලාගන්න. … Read More

0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • කැමති පාටකින් Facebook status / comment / Message දාන්නෙ මෙහෙමයි
    30.07.2015 - 0 Comments
    යාලුවනේ ඔයාලා කැමති ඕනෙම පාටකින් Facebook Status දාන්න Trick එකක් තමයි අද අරන් ආවෙ. වැඩි දෙයක් නෑ පොඩි…
  • Windows 8 සහ 8.1 සිංහලෙන්.
    14.09.2014 - 3 Comments
            යාලුවනේ, කොහොමද ඉතිං... ඔයාලා දන්නවනේ මේ සාරාණාත් ඉෂාර යමක් දුන්නොත් පැණි…
  • කිසිම මුදලක් නොගෙවා ලොව පුරා Fax පණිවිඩ යවමු!
    14.09.2013 - 0 Comments
    ඔයාලා දන්නවනේ ලෝකේ ප්‍රසිද්දම පණිවිඩ හුවමාරු කරන ක්‍රමයක් තමා Fax කියන්නනේ.ඉතින් කොහි වේලාවක හරි ඔයාට Fax…
  • Windows 8 තියන ඔබත් Try කරන්න!
    09.06.2014 - 2 Comments
    මේ දවස්වල නම් Blog එක පට්ටේ යනවා.මම ගොඩක් වටිනා Skin Pack ගොඩක් ඔයාලට දුන්නානේ ඉතින් ගොඩක් අය…
  • Type නොකර Camera එකෙන් Google Search කරමු
    01.12.2014 - 0 Comments
    ඔන්න යාලුවනේ අද අරන් ආවෙ Android වලට App එකක්. අපි කවුරුත් දන්න දෙයක් තමයි Google Voice Search නමුත්,…
  • Photoshop මොකටද? ලස්සන ලස්සන Graphic අකුරු online නොමිලේ හදාගන්න එන්නෝ!
    08.06.2014 - 0 Comments
    මම නෙට් දන්නා පට්ටම පට්ට Site එකක් Cool Text.com තමයි මේ ගිහින් බලන්නකෝ..මුලින්ම කැමති අකුරු ජාතියක්…
  • Windows 7 සදහා ඇඩෙන themes සෙට් එකක් ම මෙන්න!
    19.09.2013 - 5 Comments
    හැමෝම කැමතියි නේ ලස්නට ඉන්න,ඉතින් Computer එකත් එහෙම කැමතියි නේ.ඉතින් එහෙම ලස්සන Computer එක තියාගන්න මම…
  • Windows 7 Glass කරගමු!
    28.07.2014 - 8 Comments
    අද මම ඔයලට කියලා දෙන්නේ පට්ටම පට්ට මැක්සා වැඩක් ගැනයි.මම කියන මේ ක්‍රමයෙන් ඔයාලට ඔයාගේ computer එකේ…