Wednesday, September 17, 2014


/hihi කොහොමද කට්ටිය ඈ :D හොදින් නේ :D ඔන්න අදත් පට්ට ලිපියක් Cyber Tricks Zone එකේ චෙනුර ගෙනාවා :D අහා තව පොඩි නිවේදනයක් දෙන්න ඕනේ අපේ Site එකේ Ad ගොඩක් පිරිලා නේද? :( එකට මුලින්ම Sorry ඈ ඒවා දැමෙත් නිකන් නෙමේ අපේ Site එකට .com Domain එකක් ගන්න සල්ලි ඕනේ වෙනවා එකයි Ad දැම්මේ ඈ $40 ඕනේ ඉතින් ඒ ගාන හොයාගත්ත ගමන් අපි Ad අයින් කරනවා :D අපිට කරන උදුවක් විදිහට පුලුවන්ම් Ad Click කරලා Sup එකක් දෙන්න ඈ.. :D 

මම කාලෙක ඉදන් දන්න Software එකක් තියනවා Auto Hide Ip කියලා සුපරි Software එකක් මේක මොකද මේකෙන් පුළුවන සට සට ගලා Proxy Change කර කර එක එක රටවල් වලින් Fake Ip වලින් Internet එකට එන්න පට්ට නේ :D මේකෙන් ලංකවේ තහනම් කරපු Site වලට එහෙම රිංගන්න පුළුවන් ;)
මේක හරි සරල Software එකක් :D මොකොද මේක පාවිච්චි කරන්න හරි ලේසියි පහළින් බාගන්න කෝ එකත් එකක් එහෙනම් :D


වැඩ කරන්නේ මෙහෙමයි :D

අපේ Page එකට Like එකක් දාලා අපිව දිරමත් කරන්න යාලුවනේ :D එල එහෙනම් චෙනුර කැපුණා ඔබට ජය :D 

/bye

0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ