Thursday, October 30, 2014

හලෝ යාලුවනේ කොහොමද ඉතින් අහා ? මම අද කියන්නේ ගොඩක් වටින  දෙයක් මොකද ලංකාවේ දැන් පරිගණක අපරාධ වැඩියි නේ :( එක නිසයි මේක ලියන්න හිතුවෙ :) ගොඩක් රටවල වගේම ලංකාවේත් පරිගණක අපරාධ පනතක් තියෙනවා :) මෙක ගැන ගොඩක් අය දැනුවත් නැහැ එක නේ වැරදි වැඩි :) හරි එහෙනම් පහළ ලින්ක් එකෙන් එක ගන්න පුළුවන් :) 

එහෙනම් අපි ගියා Like එකක් දාන්න අමතක කරන්න එපා යාලුවනේ :)

0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ