Saturday, November 1, 2014

ගොඩක් අය ලග දැන් Android Phone නේ :) ගොඩක් අය දන්නේ නැහැ ඔයාලගේ Android Phone වලටත් Virus තියෙනවා කියලා එත් Malware හිටන් එනවා ඈ :) අපි කොහොමද ඒවායෙන් බේරෙන්නේ :) අපිට ඕනේ වෙනවා Virus Guard එකක් Phone එකට :) එත් ගොඩක් එව්වුවා එන්නේ සල්ලි වලට නේ :) Computer එකේ නම් Crack එකක් හරි Serial එකක් හරි දාලා ගොඩ යන්න පුළුවන් එත් Android එහම බැහැ :( එක නිසා Google Play එකෙන්ම Free එන හොදම Virus Guard 6 ක් ගැනයි අද ලිපිය :) කැමති එකක් ඔයාලට පහළින් ගන්න පුළුවන් ඈ..

Virus Fighter 
Bitdefender 
AVG 
Look Out 
Sophos 
Avast 

Like එකක් දාන්න අමතක කරන්න එපා යාලුවනේ :) 

/Bye

කියවන්න මේවත්

  • Dialog සිම් එකෙන් Free InterNet යන හැටි! Phone Only! :D ඔන්න අදත් වටිනා Post එකක් ගෙනාවා චෙනුර :) ඔයාලා දන්නවද මේ මෑතක්දී ලංකාවේ Dialog එකට Google එකෙන් දුන්න තෑගක් ගැන? :D Google එකෙන් අපි වගේ දියණු වෙන රටවලට දුන්න Option එකක් තමයි Google Free Zone කියන්නේ අහලත් ඇති.මේ ක්‍ර… Read More
  • මොකක්ද මේ Android Devices Root කරනවා කියන්නේ?Root කරලා Android රජු වෙමු-1 ඔන්න අදත් චෙනුර මලයා ටිකක් දැනුමට ඕනේ  ලිපියක් ගෙනාවා :D අද ඉදලා Root කරපු Device වලින් කරන්න පුළුවන් සුපිරි වැඩ ගැන දිගටම ලිපි ටිකක් එනවා.ඕන Android Game එකක් Hack කරමු වගේ :D වැඩ කතා ඕනේ නැහැ තේරෙන සිංහල ට මොකක්ද ම… Read More
  • Android දුරකතනයෙන් සිංහල නැරබීම හා සිංහලෙන් Type කිරීම No Root! අද මම කියන්නේ Android හරහා සිංහල නැරබීමෙ හා සිංහල Type කිරීමේ හැකියාව ලබා ගන්නා ආකාරයයි!මුලින්ම සිංහල බලන හැටි මේකට ඕන වෙනවා Opera Mini Browser එක.එක Google play එකෙන් Free ගන්න පුළුවන්.ඊට පස්සේ කරන්නේ මෙහෙමයි.මුලින්ම… Read More
  • Android Phone එකෙන් Machine එකට Net ගමු! No Root / No PC Suit! කට්ටිය කොහොමද?හොදයි නේද? හම්ම් ඔන්න අදත් චෙනුර ආවා Android වැඩ කෑලක් අරන් :D No Root Phone එකකින් කරන්න පුළුවන් වැඩ ගොඩක් Cyber Tricks Zone එකේ අපි ගෙනාවනේ :D ඉතින් මේකත් එහෙම එකක් :D Pc Suit එකක් නැතුව No Root Phone එකක්… Read More
  • දුර සිටන පරිගණකයකට තම පරිගණකයෙන් ඇතුළු වීම! Phone එකටත්! /hihi ඔන්න අදත් චෙනුර ආවා :D පට්ට ලිපියක්.අරන් ඔයාල දන්නවද ලෝකේ ඕන තැනක තියන Computer එකකට අවසර සහිතව ඇතුළු වෙන්න පුළුවන් ක්‍රමයක් තියනවා කියල එකට කියන්නේ Remote Login.එක හරියට Remote Control එකක් වගේ. :) මේක ගොඩක් ප්‍රයෝජ… Read More

0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • කොරල් draw Graphics Suite x6 keys එක්ක ඕනද?
    02.07.2013 - 0 Comments
    අද ලෝකයේ හොදම Graphics Suite එක තමා කොරල් draw Graphics Suite එක. එකේ නවතම, හොදම version එක තාමා කොරල්…
  • සුපරි පරිගණක ගැන විශ්මිත තොරතුරු!
    12.01.2014 - 0 Comments
    සුපිරි පරිගණක යනු මිහිමත ඇති ප්‍රබලතම යන්ත්‍රෝපකරණ කාණ්ඩයයි. අති විශාල දත්ත සැකසීමේ හා ගණනය කිරීමේ හැකියාවක්…
  • YouTube Video එකක් ඕන Format එකකට Download කරන්න!
    09.07.2014 - 2 Comments
    හායි මම චෙනුර රන්දිමාල් CyberTricksZone.Blogspot.com එකේ මම අද කියන්නේ පට්ට වැඩක් ගැනයි. YouTube Video…
  • 1GB බඩු 10MB වෙනකම් පොඩි කරමු!100% වැඩ ඇ...
    30.07.2014 - 15 Comments
    අපි ගාව තියන Software,Games,Films ඔයා තව කෙනෙක්ට අන්තර්ජාලය හරහා තව කෙනකුට යවන කොට සමහර File ගොඩක්…
  • Android වලට සිංහල Install කිරීම No Root
    06.11.2014 - 2 Comments
    Android Phone වල තියෙන ගැටලුවක් තමයි සිංහල අකුරු පෙන්වන්නෙ නැති එක, ඉතින් අපිට පුලුවන් phone එකට සිංහල…
  • Google වල ඔබ නොදත් විශ්මිත රහස්!
    03.10.2014 - 2 Comments
    කොහොමද කට්ටිය මටනම් එච්චර හොද නැහැ මොකද අසනීපයි :( එත් චෙනුර මලයා අදත් ලිපි 2ක් ගෙනාවා :D ඈ.. හරි අපේ…
  • සිගිති ආතල් නැතුව Real Hacker කෙනෙකේ වෙමුද?
    10.08.2013 - 40 Comments
    ලෝකෙ ඉන්න ගොඩක් hacker වරු පාවිච්චි කර Os එක තාමා Backtrack.ඒ මොකද එම Os එකෙන් පුළුවන් hacking…
  • ඔයාගේ බ්ලොග් Post වලටත් Emotions Codes දාගැනිල්ල!
    26.08.2014 - 5 Comments
    මම අද කියන්නේ ඔයාගේ බ්ලොග් පොස්ට් වලට ලස්සන ලස්සන Animated Emotions Codes බ්ලොග් එකට දාගන්නා…