Saturday, September 7, 2013

සිංහල අපට සිංහල ඉංග්‍රීසි ශබ්ද කෝෂ ගොඩක් වටිනවා.එ නිසාම මම අද මම කියලා දෙනවා වටිනාම සිංහල ශබ්ද කෝෂ කිපයක් ගැන.


1)පළවෙනි එක www.trilingualdictionary.lk.මෙම ශබ්ද කෝෂය Online තිබෙන එක්ක.පහළින් Web එකට යන්න.ඒවගේම එම අඩවිය සිංහල,දෙමළ,ඉංග්‍රීසි යන භාෂා 3නම තියන ශබ්ද කෝෂයක් Free බාගන්න දීලා තියනවා.  

     


    2.දෙවනුව ලංකාවේ ජනප්‍රියම online dictionary එකක් තාමා  Madura Online Dictionary එක පෙන්වා.මෙයත් Online හා Software ආකාර දෙකටම තියනවා.

    3)3 එක තාමා android phone සදහා නිපදවා ඇති bhasha dictionary app එක.එකේ I phone App එකත් තියනවා.

    android app එක මෙතනින් බාගන්න 

    Apple I Phone සදහා මෙතනින් බාගන්න 



    4)තව එකක් තාමා ලගදීම ආව Lion Dictionary එක එකත් ඔයාලට පහළින් බාගන්න පුළුවන්. 

    නමුත් මේ වෙන විටත් Dot Net 4 Install කරල තියෙන අයට මේ Setup එක Install කරන්න පුලුවන්.බැරි වෙලාවත් Dot Net නැත්නම් ස්වංක්‍රීය එය Download කරගෙන Install කරනවා.  

    ඔන්න එහෙනම් මම ගියා මේ වගේ වටින ලිපි වලින් ආයි මුණගැසෙමු.Like එකක් දාලා ලිපියට සාධාරණයක් ඉටු කරයි කියලා මම හිතනවා.

    1 comment:

    ජනප්‍රිය ලිපි

    Like එකක් දාමුද යාලුවනේ