Sunday, September 8, 2013

ඔන්න ඉතින් අපේ යාලුවො ඉක්මනට Game ගහලා ඉවර කරන්න කියපු අයට කියාපු බඩ්ඩක් අරගෙන මම අද ආවා.මේක නම Cheat Book.ඔයාල දන්නවනේ යලුවනේ මේකේ දෑනට තියන ඔක්කොම Game වල එන Password ගොඩක් තියනවා.අලුත් එන Games වලටත් Password ගන්න update කර ගන්නත් පුලුවන්.වෑඩි කථා බහා ඕන නෑ නේ download කරගෙනම බලන්නකො.තව එකක් මේ පොස්ට් එක ගොඩක් Blog වල Copy කරල දාලා තියනවා. 
  • ඕකෙන් වැඩේ වෙන්නේ මෙහෙමයි කැමති Game එක තෝරාගන්න එකේ නම Cheat Book එකේ ගහලා game එකෙ Password හොයාගන්න.
  • ඒම Game අදාළ Password ටික කොලේක ලියාගන්න.දැන් game එක Run කරන්න අර code ගහලා සට සට ගලා Game ඉවර කරන්න!    
  • ඔන්න යාලුවනේ මම  දෙන්නයන්නේ CHEAT-BOOK 2013 මේක දාගත්තම එක සට පට ගාලා ගහල ඉවර කරන්න පුලුවන් නේ යාලු ඒත් වෑඩ්ඩෙක් නම්  මේ වගේ හොරට  ගහන්න හොද නෑ...

මෙච්චර වැඩ කෑලි දීලත් Like නොදා යන්නනේ මොන හිතින්ද අනේ. 

11 comments:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ