මුලින්ම මම කියන්නම් Auto Run එකක් කියන්නේ ඔය සමහර Game CD/ Software CD දැම්ම ගමන් install කරන්න එන ලස්සනට දකින්න ලැබෙන Window එකතමා auto run එක කියන්නේ.එත් එකක් හදගන්න සමාන්‍යයෙන් අමාරු Software use කරන්න වෙනවා.ඉතින් මම දෙන මේ Software එකෙන් පට ගලා Auto Run එකක් හදාගන්න පුළුවන්.ටක් ගලා පහළින් බාගන්න.
ඉතිං ඔයාටත් මේ සොෆ්ටෙයා එකේ Keys මේ එකක්ම ගන්න වෙනවා එකට මෙන්න මෙතැනින් යන්න හදන හැටි ඉගෙනගන්න බලන්න මේ video ටික.ඔන්න මම කැපුනා.Like පාරක් දාගෙනම යන්නකෝ අනේ..... :)
ඉතිං ඔයාටත් මේ සොෆ්ටෙයා එකේ Keys මේ එකක්ම ගන්න වෙනවා එකට මෙන්න මෙතැනින් යන්න හදන හැටි ඉගෙනගන්න බලන්න මේ video ටික.ඔන්න මම කැපුනා.Like පාරක් දාගෙනම යන්නකෝ අනේ..... :)









THANKS.REALLY HELPFUL.
ReplyDelete