Monday, September 1, 2014

ඔන්න තවත් Post එකක් චෙනුර මලයා ගෙනාවා.යාලුවනේ....මං අද ඔයාලට අරන් ආවේ පට්ට සොෆ්ට්වෙයාර් එකක්.. අපේ ගොඩක් අය සිංහල ටයිප් කරන්න එකක් එක සොෆ්ට්වෙයාර් පාවිච්චි කරනවා...එත් ඔය එක එක සොෆ්ට්වෙයාර් සමහර වෙලාවට වැඩ නෑ.. එහෙමත් වෙනවනේ.. ඉතින් මම අද ඔයාලට දෙන්න යන්නේ ගූගල් සමාගමෙන් නොමිලයේ දෙන Google ආදාන මෙවලම් Chrome දිගුව මේවා  විවිධ භාෂා  වලින් තියෙනවා. ඒ අස්සේ සිංහලත් තියනවා..මුලින්ම කියන්නම් මේකට Chrome Browser එක ඕන.මේක Torch එකටත වැඩ.එකට දාන මේ වැඩ කෑල්ල එතකොට සිංහල වතුර වගේ.

මුලින්ම Google Chrome එකෙන් මේ link එකට යන්න.

   ඒ ලින්ක් එකට ගියාම තියන Add To Chrome Click.

 එතොකට පොඩි File එකක් Download වේවි ඊට පස්සේ Chrome Browser එකේ උඩ දකුණු කෙරවලේ ඇති icon එක Click කරන්න.මෙතැන ඉදලා රූප බාලාගෙන කරන්න.රූප පොඩි නම් ෆොටෝ උඩ Click කරලා ලොකු කරලා බලාගන්න.



සිංහල යන්න තෝරලා එක ළගින් දකුණට වැටෙන ඊතලය click කරන්න ඊට පස්සේ එක ලැබෙයි දෙවනි තියන දකුණු පත්තේ කොටුවට ඊට පස්සේ එක ලග තියන උඩ තියන ඊතලය Click කරලා.ඔය Page එක Close කරලා දාන්න.

ආදාන මෙවලමක් භාවිතා කිරීමට, දිගුවේ නිරූපකය මත ක්ලික් කරන්න. පතන මෙනුව තුළ එය දිස් වන අතර, අපේක්ෂිත ආදාන මෙවලම තෝරන්න සක්‍රිය කර ඇති ආදාන මෙවලමක් සමගින්, දිගුව  වැනි පූර්ණ වර්ණවත් නිරූපකයක් බවට පත් වේ. ආදාන මෙවලම් එක අක්‍රිය කර ඇති විට, බොත්තම අළු පැහැ ගැන්වේ . “අක්‍රිය කරන්න” ක්ලික් කිරීම ආදාන මෙවලම ටොගල අක්‍රිය කරනු ඇත. ටොගල සක්‍රිය/අක්‍රිය කිරීමට ඔබට තෝරාගත් ආදාන මෙවලම් මත ක්ලික් කිරීමද කළ හැක.දැන් ඔබ ආදාන මෙවලමක් ටොගල කර ඇත, වෙබ් පිටුවක් විවෘත කරන්න, කර්සරය ආදාන කොටුව වෙත ගෙනයන්න, සහ ටයිප් කිරීම අරඹන්න. එය ක්‍රියා කළේ නැතිනම්,  මත ක්ලික් කිරීමෙන් වෙබ් පිටුව නැවුම් කරන්න.. දැන් Type කරන්න.පට්ට නේද ?

අවුල්ද?බලන්න මේ Video එක 


Like එක්ක දාගෙනම යමු නේද?


1 comment:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ