Tuesday, September 2, 2014
:D ඔන්න අදත් වටිනා Post එකක් ගෙනාවා චෙනුර :) ඔයාලා දන්නවද මේ මෑතක්දී ලංකාවේ Dialog එකට Google එකෙන් දුන්න තෑගක් ගැන? :D Google එකෙන් අපි වගේ දියණු වෙන රටවලට දුන්න Option එකක් තමයි Google Free Zone කියන්නේ අහලත් ඇති.මේ ක්‍රමයෙන් අපිට කිසිදු ගාස්තුවක් නැතිව Google එකේ Search කරන්න පුළුවන.හැබැයි Search කරලා එන Result එකෙන් වෙන Site එකකට යන්න Data යනවා.හැබැයි මේ වැඩේ කරන්න පුළුවන් Phone එකෙන් විතරයි!තව මේ ක්‍රමයෙන් Google සේවා වලට Data යන්නේ නැහැ Ex:- G-mail,Google Plus වගේ මේ ගැන වැඩි විස්තර මෙතැනින් :D
කියවන්න මේවත්
Android දුරකතනයෙන් සිංහල නැරබීම හා සිංහලෙන් Type කිරීම No Root! අද මම කියන්නේ Android හරහා සිංහල නැරබීමෙ හා සිංහල Type කිරීමේ හැකියාව ලබා ගන්නා ආකාරයයි!මුලින්ම සිංහල බලන හැටි මේකට ඕන වෙනවා Opera Mini Browser එක.එක Google play එකෙන් Free ගන්න පුළුවන්.ඊට පස්සේ කරන්නේ මෙහෙමයි.මුලින්ම… Read More
ජංගම දුරකථනයක් ගන්න කළින් මේ ගැනත් සිතන්න!මුලින්ම මේ සංවාදය බලන්නකෝ.ඔන්න Phone එකක් ගන්න මිනිහෙක් Phone කඩේකට ගියාලු.Phone එක ගන්නකෙනා -Phone එකක් බලමුද?අලෙවිකරු-සර් හොයන්නේ කීයක විතර එකක්ද?Phone එක ගන්නකෙනා-හරි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් හොද එකක් බලමු.අලෙවිකරු-මට… Read More
Temple Run 2 game එක hack කරමු! 100% වැඩ ඈ... ඔන්න මම කාලෙකින් ලිපියක් දාන්න හිතුවා.හැමෝම වගේම Android Device තියන Google Play වලින මුලින්ම ගන්නේ Temple Run 2.ඉතින් මම හිතුව එක Hack කරන්න බැරිද කියල.ඔන්න ඉතින් මට ක්‍රමයක් ආවා.පහල බලන්නකෝ :D මේකට Root ඕන වෙන්නේ නැහැ … Read More
Dialog සිම් එකෙන් Free InterNet යන හැටි! Phone Only! :D ඔන්න අදත් වටිනා Post එකක් ගෙනාවා චෙනුර :) ඔයාලා දන්නවද මේ මෑතක්දී ලංකාවේ Dialog එකට Google එකෙන් දුන්න තෑගක් ගැන? :D Google එකෙන් අපි වගේ දියණු වෙන රටවලට දුන්න Option එකක් තමයි Google Free Zone කියන්නේ අහලත් ඇති.මේ ක්‍ර… Read More
Phone එකේ බැටරිය සදාකාලික කරගමු!ඔබේ ජංගම දුරකථනයේ බැටරිය බැස යාමට ආසන්නව ඇති විටක සහ චාජරයක් ලඟ පාතක නොමැති විට ඔබ මුහුණ දෙන්නේ ඉතා භයානක තත්වයකටය. දුරකථනයක් නැතුව බැරිය. දුරකථනය බැස ගිය විට ‘‘යන එන මං නැතිවීම’’ වලක්වා ගැනීමට කළ හැකි දෙයකුත් නැත. මෙවන් අවස්… Read More
Subscribe to:
Post Comments (Atom)
meke youtube freeda?
ReplyDeleteබැහැ බන් Aritel Indian Sim එකකින් පුළුවන් :D
Delete