Wednesday, September 3, 2014

/hihi ඔන්න අදත් චෙනුර ආවා :D පට්ට ලිපියක්.අරන් ඔයාල දන්නවද ලෝකේ ඕන තැනක තියන Computer එකකට අවසර සහිතව ඇතුළු වෙන්න පුළුවන් ක්‍රමයක් තියනවා කියල එකට කියන්නේ Remote Login.එක හරියට Remote Control එකක් වගේ. :) මේක ගොඩක් ප්‍රයෝජනවත් වන්නේ විශේෂයෙන් දුර සිටින පරිගණක වල තියන දෝෂ එහෙම හදන්න පුළුවන් අපේ Machine එකේ ඉදලා.කොටින්ම කියුවොත් අපිට පුළුවන් අපේ Desktop එකෙන් එයාගේ Machine එක Full Control කරන්න.මේ වැඩේට ගොඩක් Software තියනව එත් එකක් විශේෂයි.ඒ Software එක එකට නම් දරාපු එකක් වගේම ආරක්ෂාව :D තව File Transfer හිටන් පුළුවන් :)

මේ Software එකේ දෙන්න Free ඒවාගේම Android Phone එකෙන් PC එකක්  වුනත් මේක පාලනය කරන්න පුළුවන්.පහල තියෙන්නේ උදාහරණ :D 

PC එකෙන්--->Phone එකත්
Phone එකෙන්--->PC එකත්

මේ Software එක වැඩ කරන්නේ මෙහෙමයි අපිට Log වෙන්න ඕනේ PC හෝ Android Device එකේ Team Viewer තියෙන්නේ ඕනේ.මේ Software එක දාන හැම Device එකකට ID එකක් ලැබෙනවා තව අලුත් Password එකක් එනවා දාලා තියන Device එක On කරන හැම වේලාවකම :D
හිතන්න දැන් අපිට තව කාගේ හරි Machine එකකට යන්න ඕනේ කියල එතකොට ඒ යන්න ඕනේ PC එකේ Software එකේ ID එකයි දැන් තියන Password එකයි.ඕනේ Log වෙන්න.මේක ගොඩක් ආරක්‍ෂිත ක්‍රමයක් එහෙනම් මේ Software එක පහළින් බාගන්න පුළුවන් PC එකට & Android එකට :D
PC එකට මෙන්න බාගන්න

Android එකට Google Play එකෙන්ම :D

Software ගැන වැඩි දැනුමක් නැත්නම්!

ඔය Software එකෙන් වැඩ කරන හැටි Step By Step තියනවා Photo එක්ක.පහල තියන Go To Site වලින් යන්න පුළුවන්.ඒ වෙබ් පිටුවේ යටම තියෙන්නේ Remote Log වෙන විදිහ.මැද තියෙන්නේ install කරන විදිහ.උඩම තියෙන්නේ Download කරගන්න හැටි :D

අපේ Page එකට Like එකක් එහෙම දාලා Sup එකක් දෙන්න තරහා නැතුව හොදේ ඔන්න චෙනුර කැපුණා ඔබට ජය
/bye /please /no


1 comment:

  1. මෙවායෙන් හොදට වැඩ ගන්න පුළුවන්.

    ReplyDelete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ