Thursday, September 4, 2014

/hihi ඔන්න තවත් අලුත් ලිපියක් අරන් චෙනුර ආවෝ.මම කාලෙකින් Game ගැන Post එකක් දැම්මේ නැහැ නේ :/ ඉතින් මම Google කරලා බැලුවා Facebook වලට එන Game එහෙම PC එකට එනවද කියල එතකොට මට Criminal Case Game එක වාගේම Game එකක් හම්බු වුණා :D

එකත් අරක වගේමයි.113MB විතර වෙනවා පහල තියෙන්නේ Req එක :D මේක ගොඩක් වාසියි මොකද හැමදාම Facebook වලට ගහින් Play කරන කොට කැපෙන MB ගානත් එක්ක :D ඕනේ නම් Hack කරගනත් පුළුවන් Cheat Engine පාරක් දැම්මා නම් :D පට්ට නේ Screen Shot තියනවා පහල :D
අපි ගියෝ /hmm 

System Requirements:
- Windows 95/98/XP/ME/Vista/7;
- Processor 800 Mhz or better;
- RAM: minimum 1024Mb;
- DirectX 9.0 or higher;
- DirectX compatible sound board;
- Easy game removal through the Windows Control Panel.

Like එකක් දාන්න කාරුණික වන්න 

/please
බාගන්න මෙතැනින් 





1 comment:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ