Friday, September 5, 2014

HI HI ‍:D කාලෙකට පස්සේ අලුත් පොස්ට් එකක් එක මම අදත් ආවා .මේක මගේ කීවෙනි පොස්ට් එකද කෙයල මට මතක නැහැ. දැන් වැඩි කතා ඕනි නැහැ වැඩේට බහිමුකො නේ..පියවර කිහිපයකින් මේ වැඩේ කරන හැටි කියලා දෙන්නම්කො හරිය..

                    මේ Software එකේ නම තමා DriverEasy                      

ඉස්සෙල්ලම මේක Download කරගෙන ඉමුකෝ 
after that  මේක ඉන්ස්ටෝල් කරගෙන ඉවර උනාම Software එක ඕපන්කරගෙන scan now දෙන්නකෝ

  • scan කරලා ඉවර උනාට පසේ Get Now click කරන්න

  • after that අපි update කරන්න  ඕනි ඔක්කොම drives ටික අපිට පෙන්නවා

after that අපි ඒ ටික download කරලා install කරන්න. ( download all දුනොත් රෙජිස්ටේර් කරන්න කියනවා ඒකනිසා එක එක download කරගන්න)අන්තිමේට install  click කරට පසේ එන box එකේ no thanks.i will manually install it by myself. click කට next දෙන්න

හරි වැඩේ ඉවරය්  අපි ගියාඅපේ FB fanpage 1 like  එකක්දන්නා  අමතක කරනෙ ඒපා හරිය

0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ