Thursday, September 11, 2014

හ්ම්ම් කාලෙකින් පොස්ට් එකක් කොටන්න බැරි වුණා :( එත් චෙනුර අදත් ආවා අපේ අලුත් ලියන්නත් බැහැලා වැඩ එක ගැන සතුටු වෙනවා :D ගොඩක් අයට තියන ගැටළුවක් තමයි කාලයත් සමග Google Chrome Slow වෙන එක ඉතින් එකට සුපරි App එකක් තියනව පහළින් එක අරගන්න පුළුවන් Download Button එක ගහලා :D හ්ම්ම් මේකෙන් Tab කිපියක් Open කරගෙන හොදට වැඩ කරන්න පුළුවන් :D Crash වෙන ඒවා වගේ ගොඩක් ලෙඩ අඩුයි පහලින් ඒ App එක Chrome Store එකෙන්ම ගන්න පුළුවන් 

මේක වෙන්නේ මෙහෙමයි උඩ Button එක Click කරන්න
එන Web Page එකේ උඩ තියන Free කියන එක Click කරන්න පහල රූපේ තියෙන්නේ :D

අපි ගියෝ ඔබට ජය අපේ මහන්සිය අගේ කරන්න දාන්න අපිට Like එකක්! චෙනුර කැපුණා :D


1 comment:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ