Tuesday, September 2, 2014

:D ඔන්න අදත් වටිනා Post එකක් ගෙනාවා චෙනුර :) ඔයාලා දන්නවද මේ මෑතක්දී ලංකාවේ Dialog එකට Google එකෙන් දුන්න තෑගක් ගැන? :D Google එකෙන් අපි වගේ දියණු වෙන රටවලට දුන්න Option එකක් තමයි Google Free Zone කියන්නේ අහලත් ඇති.මේ ක්‍රමයෙන් අපිට කිසිදු ගාස්තුවක් නැතිව Google එකේ Search කරන්න පුළුවන.හැබැයි Search කරලා එන Result එකෙන් වෙන Site එකකට යන්න Data යනවා.හැබැයි මේ වැඩේ කරන්න පුළුවන් Phone එකෙන් විතරයි!තව මේ ක්‍රමයෙන් Google සේවා වලට Data යන්නේ නැහැ Ex:- G-mail,Google Plus වගේ මේ ගැන වැඩි විස්තර මෙතැනින් :D
වැඩේ වෙන්නේ මෙහෙමයි :D
Dialog Sim එකක් ඕනේ පොඩක් හරි Credit තියන 
Google Account එකක් තියෙන්නේ ඕනේ 
Phone එකෙ තියන Opera Mini හරි Browser එකක් Open කරගෙන Address Bar එකේ ගහන්න 

freezone.google.com 

දැන් එන Page එකේ Click Here To Start 

දැන් Sign Up වෙන්න ඉල්ලයි

Sign Up වෙන්න දැන් දැන් ඕන වේලාවක freezone.google.com කියලා ගහලා එන Page එකේ Search කරන්න data කැපෙන්නේ නැහැ පට්ට නේද?

තාක්ෂණික දෝෂයක් නිසා බිද වැටුණු අපේ පරණ Fanpage එක වෙනුව අපේ අලුත් Fanpage එකකට Like එකක් දාලා Sup එකක් දෙන්න :D ඔන්න චෙනුර කැපුණා ඔබට ජය :D bye 

කියවන්න මේවත්

  • ජංගම දුරකථනයක් ගන්න කළින් මේ ගැනත් සිතන්න!මුලින්ම මේ සංවාදය බලන්නකෝ.ඔන්න Phone එකක් ගන්න මිනිහෙක් Phone කඩේකට ගියාලු.Phone එක ගන්නකෙනා -Phone එකක් බලමුද?අලෙවිකරු-සර් හොයන්නේ කීයක විතර එකක්ද?Phone එක ගන්නකෙනා-හරි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් හොද එකක් බලමු.අලෙවිකරු-මට… Read More
  • Dialog සිම් එකෙන් Free InterNet යන හැටි! Phone Only! :D ඔන්න අදත් වටිනා Post එකක් ගෙනාවා චෙනුර :) ඔයාලා දන්නවද මේ මෑතක්දී ලංකාවේ Dialog එකට Google එකෙන් දුන්න තෑගක් ගැන? :D Google එකෙන් අපි වගේ දියණු වෙන රටවලට දුන්න Option එකක් තමයි Google Free Zone කියන්නේ අහලත් ඇති.මේ ක්‍ර… Read More
  • Temple Run 2 game එක hack කරමු! 100% වැඩ ඈ... ඔන්න මම කාලෙකින් ලිපියක් දාන්න හිතුවා.හැමෝම වගේම Android Device තියන Google Play වලින මුලින්ම ගන්නේ Temple Run 2.ඉතින් මම හිතුව එක Hack කරන්න බැරිද කියල.ඔන්න ඉතින් මට ක්‍රමයක් ආවා.පහල බලන්නකෝ :D මේකට Root ඕන වෙන්නේ නැහැ … Read More
  • Lamborghini Smart Phone වලත් අත ගසයි! අද #CyberTricksZone එකේ චෙනුර මාලය ගෙන්නේ ටිකක් විතර පරණ News එකක් හැබැයි දන්නේ නැති අයට වටිනවා ඈ :DTonino Lamborghini සමාගම විසින් ලැම්බොගිනි මෝටර් රථ අනුසාරයෙන් ජංගම දුරකථනයක් නිපදවා තිබෙනවා. Antares නමින් හඳුන්වා ඇති මේ … Read More
  • Android දුරකතනයෙන් සිංහල නැරබීම හා සිංහලෙන් Type කිරීම No Root! අද මම කියන්නේ Android හරහා සිංහල නැරබීමෙ හා සිංහල Type කිරීමේ හැකියාව ලබා ගන්නා ආකාරයයි!මුලින්ම සිංහල බලන හැටි මේකට ඕන වෙනවා Opera Mini Browser එක.එක Google play එකෙන් Free ගන්න පුළුවන්.ඊට පස්සේ කරන්නේ මෙහෙමයි.මුලින්ම… Read More

2 comments:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • Boys Over Flowers Full එක Direct 250mb වල කොටස් වලට Sub එකක්!
    01.09.2014 - 0 Comments
    /hihi මම චෙනුර කාලෙකින් පොස්ට් එකක් දාන්න හිතුවා.ගොඩක් අය ඉල්ලපු දෙයක් මේක ඉතින් සිංහල Sub එකක් මම…
  • ෆේස්බුක් වෙත ඇනිමේෂන්  එක් කල හැකි
    12.08.2014 - 0 Comments
    HI කොහොමද කස්ටියට?ඔන්න අද මගේ 5වෙනි පොස්ට් එකන් පට්ට site 1ක් ගැන කියල…
  • අද වෙනතෙක් අපේ බ්ලොගියේ ගමන් මඟ!
    06.12.2013 - 6 Comments
    ඇත්තම කතාව තාමා බ්ලොග් එකක් කරගෙන් යන එක ලේසි නෑ.ඉතින් අමරුවෙන් හරි කව්රුහරි බ්ලොග් එකක් කරගෙන යනකොට එක…
  • ලෝකෙයේ පට්ටම Skin Pack එක බාගන්න එන්නෝ!
    27.09.2013 - 10 Comments
    කොහොමද?යාලුවනේ මම දිගට හරහට Skin Pack ගොඩක් ගෙනාවනේ.මම අද ගෙන්වේ ලෝකයේ තියන හොදම Skin Pack එක. මම කියන…
  • 2014 වසරේ Top Sites හා Top Google Searches මෙන්න
    27.12.2014 - 2 Comments
    2014 වසරේ වැඩිම වතාවක් Google Search වූ දේවල් හා හොඳම වෙබ් අඩවි මොනවද කියලා දැනගන්න කැමති ඇතිනෙ කස්ටිය, මේ…
  • කැමරාවකින් ෆොටෝ ගහන්න කැමරාවක් නැතුව පුරුදු වෙමු!
    29.10.2013 - 1 Comments
    මේ අපි කියන්න යන්නේ DSLR කැමරාවක් නැතිව කොහොමද එය පුහුණු වෙන්නේ කියලා.අද ලංකාවේ වයස් භේදයකින් තොරව…
  • Temple Run 2 game එක hack කරමු! 100% වැඩ ඈ...
    30.07.2014 - 6 Comments
    ඔන්න මම කාලෙකින් ලිපියක් දාන්න හිතුවා.හැමෝම වගේම Android Device තියන Google Play වලින මුලින්ම ගන්නේ…
  • ඕන Game එකක් සට සට ගලා ඉවර කරමු!
    08.09.2013 - 11 Comments
    ඔන්න ඉතින් අපේ යාලුවො ඉක්මනට Game ගහලා ඉවර කරන්න කියපු අයට කියාපු බඩ්ඩක් අරගෙන මම අද ආවා.මේක නම…