Friday, September 19, 2014

මේක නං ගොඩක් අයට වැදගත් වෙයි. අපි internet එකෙන් දෙයක් කියවද්දී විශේෂයෙන්ම Wikipidia වල එහෙම අපි දන්නේ නැති English වචන ගොඩක් හම්බ වෙනවා...ඒවගේ තේරුම අපි වචනේ copy කරලා Dictionary එක්ක ගහල බලද්දී අපේ කාලේ කොච්චර නාස්ති වෙනවද, මෙන්න එකට නියම වැඩක්...ඉස්සෙලාම file එක download කරගන්න. එක extract කරගත්තම file දෙකක් පෙනෙයි. එකක් තියෙන්නේ Chrome වලට අනික තියෙන්නේ Firefox වලට... පහලින් බාගන්නකෝ.. :D


ඔයා භාවිතා කරන්නේ chrome නම් chrome වල Tools---- Extensions ගිහින් අදාළ file එකdrag කරගෙන drop කරන්න. දැන් chrome restart කරන්න. 


ඔයා ලග තියෙන්නේ firefox නම් එකේ Firefox settingsඑකේ  Add-ons Extensions කියන එකට file එක drag කරගෙන එතනට drop කරලා browser එක restart කරන්න.



දැන් Chrome වල හරි Firefox වල හරි internet ගියාම English වචනයක් උඩට mouse එක අරන් ගිහින් බලන්නකෝ.එලටම වැඩ නේද?...මේක හොදටම වැඩ කරන්නේ Wikipidia වගේ site වල තාමා.
FB Like එකක්  දාලා යන්නවත් කාරුණික වෙන්න අනේ! 

0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ