ඔයාලා දන්නවද ඔයාගේ Machine එකත් වැඩ කරන කොට Software වලින් Drivers වලින් ඔයාගේ Machine එකට Software කුණු එකතු වෙනවා කියලා.Software කුණු කියන්නේ Temporary Files වලට.මේවා ගොඩක් එකතු වුණාම Machine එක Slow වෙනවා තමයි.මම අද කියන්නේ ඒ කුණු අයින් කරල Machine එක පට්ට සුද්ද කරගෙන ඉන්න ක්රමයක්.මුලින්ම ඔයා මේ වැඩේ කරන්න.
Start එකේ ගහන්න %temp% කියලා ගහලා Enter ඔබන්න.
දැන් එනවා Folder එකක් එකේ තියන File ඔක්කොම Select කරලා Shift+Delete ගහලා සදා කාලික්වම Delete කරල දාන්න.එහෙම Delete කරන කොට File එකක් දෙකක් Delete නොවේවි.ඒවා කරන්න Delete කරන්න බෑ.
ඔන්න එක්ක හරි.දැන් මම දෙන මේ Software එක බාගන්නකෝ මේක දාලා කුණු ඇද්ද ගමන් Machine එක වේගය වැඩි කරගන්න පුළුවන්.පහළින් බාගන්න චුටි Software එක.
ඔය බාගත්ත Software එක Normal Install කරගන්නකෝ.ඕක Rar එකේදී Setup එක install කරගන්නකොට error එකක් ආවොත් දෙතුන් පාරක් Try කරන්න එතකොට හරි.ඊට පස්සේ Run කරන්න.ඕක තාමා C Cleaner අලුත්ම එක.ඔන්න දැන් අපි වැඩේට බහිමු.Run කරාම එනවා මේ වගේ Software ඉන්ටෙර්face එකක්
එකේ දැන් Cleaner කියන එක තෝරන්න.පහල උදාහරණය බලන්න.
දැන් එතැන වම් පැත්තේ තියන හැම එකටම Click කරලා Select කරගන්න.උදාහරණයේ තියන ඒවා ටික විතරක් නෙමේ එකේ තියන හැම එකක්ම Click කරන්න කෝ.
දැන් පහළ තියන විදිහට Run Cleaner යන්න ඔබන්න එතකොට එන පණිවිඩය Ok කරන්න. ඔය වැඩේ හැමදාම කරන කොට Machine එක Slow වෙන එක අඩු වෙනවා.
දැන් අපි මේ Software එක බාවිතා කරලා Machine එකේ තියන Software වල දෝෂ හදමු!
එකට Software එකේ වම් පැත්තේ තියන Registry කියන Tab එක තෝරන්න.
දැන් එතැන තියන ඒවා ඔක්කොම Select කරන්න.සමහර විට ඔක්කොම Select වෙලා තියනවා.
දැන් දකුණු පැත්තේ පහළින් ඇති Scan For Issues යන්න Click කරන්න දැන් ටිකක් වෙලා Loading වෙයි.Loading එක ඉවර වුණාම පහල තියන විදිහට කරන්න.මුලින්ම රූපයේ තියන විදිහට 1එක තියන එක Click කරන්න.දෙවනුව රූපයේ අංක 2කට තියන එක Click කරන්න.
brother meka %temp% kiyala type karala e tika delete karanne nathuwa kelinma software eka install karala software ekenma wade karoth mokada wenne?? please reply
ReplyDelete%Temp% කියන්න සහෝ Windows වල ටෙම්පරි File එකතු වෙන තැන එකයි Software එකෙයි කිසිම සම්බන්දයක් නැහැ හැබැයි %Temp% හැම වේලේම Clean එකේ තියාගන්න එක හොදයි :)
Delete