Monday, September 29, 2014

හල්ලෝ කට්ටිය මම චෙනුර ඔන්න අදත් පට්ට වැඩක් ගෙනාවා.අපේ ලංකාව ගොඩක් ලස්සනයි නේ :D අපෙ රටේ ලස්සනම තැන් ගොඩක් තියෙනවා නේ :D මම අද කියන්නේ ගෙදර Computer එකෙන් ලංකාවේ ලස්සනම තැන් බලන්න පුළුවන් ක්‍රමයක් ඈ :D VIRTUAL TOURS දන්නවද මේ මොකක්ද කියලා ඈ ;) එකියන්නේ 360 Camera එකකින් ගත්ත Photo එකතුවකින් හදපු 3මාන රූපයක් :D ඔයාලා සමහර බ්ලොග් වල එහෙම දැකලා ඇති අයිෆල් කුලුනට නැගලා බහිමු කියලා මේ වගේ ඒවා තිබත් මේ වගේ ක්‍රමයක් ලංකාවට ලැබෙන්නේ First Time මේක ගැන මුලින්ම Publish කරනෙත් අපි ඈ... ;)

මේ විදිහට ලංකාවේ කීප තැනක් බලන්න පුළුවන් :D බලන්නේ මෙහමයි :D පහල Button එක Click කරන්න එතකොට Web Page Open වෙයි.

දැන් ඒ Page එක පහලට ගන්න දැන් තියෙන ඒවායින් කැමති තැනක් Click කරන්න දැක්කනේ වැඩේ

මේවගේ ඒවා ගැන Free කියලා දීලත් Like එකක් නොදා යන්න එපා යාලුවනේ හෙටත් චෙනුර එන්නම් ඈ :D   

/bye 

0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ