Wednesday, October 1, 2014


කොහොමද කට්ටිය මම චෙනුර Cyber Tricks Zone Admin :D මම මේ ඔයාලට කියලා දෙන්නේ ලංකවේ First Time Blog එකකින් කියලා දෙන මැක්සා වැඩක් ගැනයි :D මම ගොඩක් කාලයක් තිස්සේ පරීක්ෂණ අත්හදා බැලීම් හා සොයාගැනීම් කරලා ඕන PC Game එකක් Hack කරන්න හොයා ගත්තා But Android පට්ට අවුලක් වුණා :( එත් එකටත් අද ලෝක ළමා දිනය දවසේ මම ඒ වැඩේ හොයාගත්තා :D

මම ඔයාලට දුන්නේ පොරොන්දුවක් :D ඕන Game එකක් Hack කරලා පෙන්වනවා කියලා :) ඔන්න මේ දාන්නේ Rooted Phone වලින් කරන්න පුළුවන් වැඩ ගැන 3වෙනි ලිපිය හරි මම මේකට පොඩි Video එකක් හැදුවා :D ඒවාගේම පොඩි විස්තරයකුත් දෙනවා. මේකෙන් ලෝකේ ප්‍රසිද්ධ Game කිපියක් Hack කරන හැටි මම කියලා දෙනවා ඔයාලා වැඩේ අල්ලාගෙන Hacker කෙනෙක් වෙන්න ඈ ;)

හරි අපි වැඩේ බහිමු.මුලින්ම කියන්නම් මේක වැඩ කරන්නේ Rooted Phone වලට විතරයි ඈ ;) හරි දැන් ඔයාගේ Device එක Rooted නම් පහල 1MB වලටත් අඩු App එක දාගන්න :D


ඔය උඩින් Download කරගත්තේ Hacking Tool එකක් :D
මම මුලික Basic ටික ඔයාලට කියලා දෙනවා ඈ ඔයාලා ඕන ඕන Game එකට එක පාවිච්චි කරන්න :D
මුලින්ම App එක හදුනාගනිමු :D


1)Run වෙන Game එක
2)Search කරපු එක Rest කරන්න
3)Game එක Stop කරන්න පුළුවන් :D
4)App එක Minimize කරන්න
5)දැනට තියන Hack කරන්න ඕනේ තැන තියන අගය දෙන්න :D උදාහරණ Subway Surfer Coins 200 නම් 200 කියලා දෙන්න :D
6)Search Setting
7)App Mඑකේ Menu එක
8)Hack කරන්න ඕනේ වෙන App එකේ Speed එක අඩුවැඩි කරන්න පුළුවන් :D  

දැන් ඔය App එක Machine එකට Install කරගන්න :D Simple Video එකක් මම හැදුවා එක බලාගෙන ඕන Android App එකක් ඔයලට Hack කරගන්න පුළුවන් :D Video එකේ සද්දේ ටිකක් අඩුයි ඈ ;)  ඔක්කොම විස්තර Video එකේ තියෙනවා :D

සැලකිය යුතුයි මේ App එක Run කරනකොට Net දෙන්න එපා Update කරන්න එපා Game එක :D

සැලකිය යුතුයි මෙම Video ව නිර්මාණය කරන විට මෙම Game එක Mod කිරීමට හැකිව තිබු අතර 2016 වසරේ බොහෝ ක්‍රීඩා සදහා මෙම App එක ක්‍රියානොකරයි.නමුත් ඔබගේ අත්හදාබැලීම් වලින් දැනට පවතින සමහර ක්‍රීඩා Hack කිරීමට භාවිතා කල හැක

Video එක බලන්න කලින් Phone එක Aeroplane Mode එකට දාගන්න :D


මෙහෙම ඒවා කියලා දීලත් Like නොකර යන්න එපා යාලුවනේ :D 

/bye
මේකෙන් සුපිරියට වැඩ ගන්න හැටි ලගදීම 

8 comments:

  1. supiri yalu....maxa post ekak...

    ReplyDelete
  2. මෙක මං ගාව තිබ්බා කොල්ලො.
    මෙකෙන් ඇස්පාල්ට් 8 හැක් කරන්න බෑ.

    ReplyDelete
    Replies
    1. Hack කරොත් කියක් දෙනවද?ඈ PM කරහන් ඕනේ නම් :D

      Delete
  3. Meken subway surfers cairo hack karanna bane

    ReplyDelete
    Replies
    1. මම ඒ Game එක Hack කරන හැටි ගැන සිංහල Video එකක් දානවා ලගදීම

      Delete
    2. Subway suffers hack karanna පුලුවන් මුලින්ම root කරගෙන ඉන්න ඔනා.ඊට පස්සේ lucky pathcer app එකෙන් පුලුවන් easy hack කරන්න

      Delete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ