Thursday, October 2, 2014

/hihi guys කාලෙකට පස්සේ නේ මම නම් හොදින් අව්ලක්ම නැ .අද  මම ඔයාලට ගේනවා සුපරි පොස්ට් 1ක්   !!!! ෆොටෝෂොප් වගේ යන්තම්  හදිසියකට photo  එකක් edit  කරගන පුළුවන් online site  එකක් ගැන....හොදි නේ .............. :D 
මේකෙ නම තමා  CITRIFY

වැඩි කතා ඕනි නැහැ නේ.එහනම් site  ගිහින් ම බලන්නකෝ 

දැන් තියනේ ෆොටෝෂොප් වල  වගේ අපිට කැමති photo  එකක් අපේ computer  එකෙන් open  කරගෙන  edit කරන්න තියෙනේ 

එහනම් මම ගියා තව පට්ට පොස්ට් 1ක් කින් සෙට් වෙමු  bye  comment  & like  1ක් දල  කරන්න එපා හරිය :D

0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ