Friday, October 3, 2014

කොහොමද කට්ටිය මටනම් එච්චර හොද නැහැ මොකද අසනීපයි :( එත් චෙනුර මලයා අදත් ලිපි 2ක් ගෙනාවා :D ඈ.. හරි අපේ කෙලින්ම Google වල රහස් දැනගමු නේ බර වචන ඕනේ නැහැනේ :D ඇත්තටම Google කියන්නේ පට්ට ආයතනයක් වගේම ලෝකේ වැඩිම දෙනෙක් යන එන වෙබ් අඩවිය :D ලෝකෙම අංක එකේ වෙබ් අඩවිය කියුවොත් හරි :D මේක Search Engine එකක් කියලා ඔයාලා දන්නවා ඇති නේ :D මම කියන්නේ මේ Google Search Engine එකේ ඔයාලා දන්නේ නැති වැඩ කෑලි ටිකක් ගැනයි ඈ.. :D කෙලින්ම Game එකට බහිමු :D

1)සුපිරි Googl Calculator එකක් ගන්න හැටි :D Googl වලට ගිහින් ගහන්න Calculator කියලා Cal එකක් එනවා පට්ට :D



2)ඔබේ Public IP එක හොයා ගන්නත් පුළුවන් :D Google Search Engine එකට ගිහිල්ලා My IP කියලා Search කරන්න.එතකොට ඔයාගේ Public IP එක පෙන්නයි :D



3)විනිමය අනුපාත දැනගැනීමට ත් Google උදවු කරනවා :D එක දැනගන්න පුළුවන් Currency Converter කියලා Google කරන්න :D



4)ඕනෑම තැනක වේලාව බලා ගන්නේ මෙහෙමයි. :D Google  Search Engine එකට ගිහිල්ලා "වේලාව දැන ගන්න ඕන තැනේ නම Time " කියලා Search කරන්න. උදා - London Time



5)Google  Search එකෙන් කාලගුණය :D Google  Search Engine එකට ගිහිල්ලා මෙහෙම Search කරන්න "Weather ඔබට කාලගුණය දැනගන්න ඕනේ තැන " එතකොට කාලගුණය බලාගන්න පුලුවන් ඔබට සතියකටම තියෙන :D උදා - Weather Moratuwa



6)Google  සුපිරි භාෂා පරිවර්ථකය :D Translation එකෙන් ඕනෑම වචනයක් ඕනෑම භාෂාවකට මාරු කරගන්නේ මෙහෙමයි. Google Search Engine එකට ගිහිල්ලා Translation කියලා Search කරන්න.එතකොට Google Translation එක ඒවී :D



ඔච්චරයි චෙනුර කැපුණා මේවගේ තවත් දේවල් #CyberTricksZone ගේනවා Like කරලා බ්ලොග් ලියන්නාගේ මහන්සිය අගය කරන්න කාරුණික වන්න :D
/Bye

2 comments:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ