Saturday, October 4, 2014

කොහොමද යාලුවනේ ඔන්න අදත් චෙනුර මලයා ආවා ගොඩක් වටිනා Post කට්ටක් ලියාගෙන :D ගොඩක් අය ඉල්ලුවා එක පාර Group ඔක්කොටම Post කරන Script එකක් :D මා ලගත් තිබ්බා දුන්නේ නැහැ ඉතින් තනියම බුදු වෙන්න හොද නැති නිසා ඔයලටත් දෙනවා :D හරි වැඩේ වෙන්නේ මෙහමයි :D ගොඩක් වෙලාවට මේක වැඩ කරන්නේ Opera වලට තමයි Block නොවී දානවනම් :D Chrome වලින් දාන්න පුළුවන් Block වෙනවා -_- 

මෙන්න Script එක බාගන්න 


බාගත්ත Script එක Open කරගන්න.
Open කරලා Ctrl+A ඔබලා, Ctrl + C ඔබන්න.
Chrome පාවිච්චි කරන අය Ctrl + Shit +J ඔබලා Ctrl + V ඔබා Enter කරන්න.
Firefox පාවිච්චි කරන අය Ctrl + Shit + Kඔබලා Ctrl + V ඔබා Enter කරන්න.
Opera වල නම් Ctrl + Shift + I ඔබලා Ctrl+V ඔබා Enter කරන්න.
ඔබලා දැන් එන Window එකේ අවශ්‍ය post එක type කර Post button එක ඔබන්න.

දැක්කනේ වැඩේ අවුලක් නම් Page එකට PM පාරක් දාන්න :D චෙනුර කැපුණා :D Like එකක් නොදා යන්න එපා යාලුවනේ :D
/Bye

0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ