Saturday, September 20, 2014


ඔන්න අදත් චෙනුර ආවා :D කොහොමද කට්ටිට :D ඈ අපේ Site එකේ දැන් AD ගොඩ ගැහිලා නේද? එක එච්චර අවුල් ගන්න එපා කට්ටිය මොකද අපි AD දාන්නේ සල්ලි කියක් හරි හොයාගෙන මේ Site එකට Domain එකක් ගන්න නේ :D ඒවා වැඩක් නැහැ අපි වැඩේට බහිමු ;) ඔයාල දන්නවද අකුරු උඩු අතට හරවන්න ඈ නැහැ නේද මෙන්න ක්‍රමය පහල තියන Button Click කරන්න කෝ දැන් යනවා Site එකකට :D

දැන් ගිය Site එකේ උඩ ගැහුවොත් මොකක් හරි English වලින් එක අනිත් පැත්තට හැරෙනවා අපිට යට තියන Box එකෙන් එකෙන් උඩුකුරු වෙච්ච Text Copy කරනගන්න පුළුවන් කොහොමද වැඩේ ඈ :D මේකෙන් ඔයාගේ FB එකේ State එහෙම දාන්න පුළුවන් :D කොහොමද වැඩේ මේවා #Cyber Trick Zone අපෙන් විතරයි :D

Like එකක් දැමොත් නරකද අපේ මහන්සිය ගැන හිතලා :D

/bye

0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ